Author Archives: admin

මෛත්‍රී මෝදි හමුවක්

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරයට සහභාගී වීම සදහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් ඊයේ (25) පැවැත්විණි. එම අවස්ථාවේදී මෝල්ටා රාජ්‍යයේ ඉදිරියේදි පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට … read more

අමෙරිකානු යෝජනාවට ජවිපෙන් ප්‍රතිචාර

අමෙරිකාව ප‍්‍රමුඛ රටවල් 4ක් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාවට තවදුරටත් විවිධ ප‍්‍රතිචාර පළ වනවා. ජනතා විමුක්ති පෙරමුණ පවසා ඇත්තේ එම රටවල් ශ‍්‍රී ලංකාව කෙරෙහි තිබූ දැඩි ස්ථාවරය තරමක් ලිහිල් වී ඇතැයි මෙයින් පෙනී යන බවයි. එහි ප‍්‍රධාන ලේකම් … read more

මෛත්‍රී – බෑන් කි මූන් හමුවක් අද

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරයට සහභාගි වීමට නිව්යෝර්ක් නුවර බලා ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා. අද දිනයේ රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් හමු වී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. එසේම ජනාධිපතිවරයා සහ ජගත් මහලේකම් බෑන් කී … read more

අයිතියට ගරු කරන්නැයි පාප් වහන්සේ ඉල්ලයි

මිනිසාගේ පරිසරයට ඇති අයිතියට ගරු කරන්නැයි ශුද්ධෝත්තම පාප් වහන්සේ ලෝක නායකයන්ගෙන් ඊයේ (25) ඉල්ලීමක් කළා. එමෙන්ම දුප්පත්කම තවදුරටත් වැඩි කරන ණය ලබාදීමේ ක්‍රමවේදයන් අනුගමනය නොකරන ලෙස ද පාප් වහන්සේ ජගත් මූල්‍ය ආයතනවලින් ද ඉල්ලා සිටියා. එමෙන්ම මිනිසා සහ ගැහැණිය අතර … read more

අම්බලන්තොට නිවසක ගිනිඅවි සහ පතරොම්

අම්බලන්තොට මාමඩල රත්නවාස ප‍්‍රදේශයේ නිවසක සඟවා තිබූ ගිනිඅවි සහ පතරොම් තොගයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. බෝර 12 වර්ගයේ පතරොම් තුවක්කුවක්, ගල්කටස් වර්ගයේ ගිනි අවි දෙකක්, විවිධ වර්ගයේ පතරොම් 15ක් සහ හිස් පතරොම් කොපු 8ක් ද ඒ අතර වන බවයි පොලිසිය … read more

නීති විරෝධී ඖෂධ තොගයක් සමග අයෙක් අත්අඩංගුවට

නීති විරෝධී ඖෂධ තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දියාවේ දිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා සඳහන් කළේය. සැකකරුගේ ගමන් බෑගයේ තිබී ට්‍රැමඩෝල් … read more

ව්‍යවස්ථාදායක සභාව 09 දා රැස්වෙයි

ව්‍යවස්ථාදායක සභාව එළඹෙන ඔක්තෝබර් මස 09 වැනිදා යළි රැස්වීමට නියමිතව තිබේ. එහි සාමාජික විජිත හේරත් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයින් පත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකෙරෙනු ඇති බවයි. ව්‍යවස්ථාදායක සභාව පසුගිය 23 වැනිදා ද රැස්වී ස්වාධීන කොමිෂන් සභා සඳහා … read more

රම්බොඩ නායයෑමෙන් මියගිය සංඛ්‍යාව 06 දක්වා ඉහළට

කොත්මලේ – රම්බොඩ – වෙදමුල්ල වතුයායේ ලිලීස් ලෑන්ඞ් වතු නිවාස පෙලේ ඊයේ (25) සිදුවූ නායයාමෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 6 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කුඩා දරුවන් තුන්දෙනෙකු ඒ අතර සිටින බවයි ආපදා කළමනාකරණ මධයස්ථානය ප්‍රකාශ කළේ. තවත් එක් … read more

සේයා ඝාතනයේ ‘කොණ්ඩයාට’ මානසික රෝගයක් නැහැ

සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින දුනේෂ් පි‍්‍රයශාන්ත හෙවත් කොණ්ඩයාට මානසික ව්‍යාධියක් නැතැයි වෛද්‍ය පරීක්‍ෂණයකින් ප‍්‍රකාශ වී තිබෙනවා. පොලිස් ආරංචි පැවසුවේ මීගමුව දිසා රෝහලේදී ඊයේ (25) මෙම වෛද්‍ය පරීක්‍ෂණය සිදු කෙරුණු බවයි. කෙසේ වෙතත් වැඩිදුර පරීක්‍ෂණ සදහා අදාළ සැකකරු … read more

කිඹුලන් ගැන දැනුම්දෙන්න අංකයක්

වෙරළ තීරයේ ගැවසෙන කිඹුලන් පිළිබද තොරතුරු ලබාදීමට හදිසි ඇමතුම් අංකයක් විවෘත කර තිබෙනවා. එම අංකය වන්නේ 011 2 888 585. දිනයේ ඕනෑම වේලාවක ඊට තොරතුරු ලබාදිය හැකි බව වනජීවි දෙපාර්තමේන්තුව පැවසුවා. වෙරළ තීරයේ ගැවසෙන කිඹුලන් පිළිබද ඉකුත් දිනවල අවස්ථා කිහිපයකදීම … read more