Author Archives: admin

අනියම් පෙමක් නිසා සැමියා බිරිද ඝාතනය කරයි

තම බිරිදට පිහියෙන් ඇණ ඝාතනය කර පලා ගොස් ඇති සැකකරුවෙකුව අත්අඩංගුවට ගැනීම සඳහා. විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බව මාරවිල පොලීසිය පවසයි. ඝාතනයට ලක්ව ඇත්තේ මාරවිල – කුරුස පල්ලිය,දෙවැනි පියවර පදිංචිව සිටි මංජුලා ප්‍රියදර්ශණී (අවු:40) නම්වූ තිදරු මවක්ය. ඊයේ (20) … read more

නව ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක යුධ හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක ගෲප් කපිතන් සීන් අන්වින් යුද්ධ හමුදා මුලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවී තිබේ. එහිදි, නව ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක හා යුද්ධ හමුදාධිපතිතුමා අතර පැවති ද්විපාර්ශවීය සාකච්ඡාවේදි දෙරට අතර සම්බන්ධතා පිළිබඳ … read more

බොර දියේ මාළු බාන හැටි

පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කළ සක්‍රීය බැරකම් කළමනාකරණය සඳහා වූ පනත් කෙටුම්පතින් රටට. සිදුකිරීමට යන මූල්‍ය හානියට එරෙහිව තමන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි. ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ ඊයේ (20) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල … read more

සිරියානු බෝම්බ ප්‍රහාරවලින් සිවිල් වැසියන් 80ක් මරු දකී

සිරියානු රජයේ ගුවන් හමුදා විසින් ඩැමස්කස් නුවරට ඔබ්බෙන් සිරියානු කැරලි හමුදා වෙසෙන ගොවුටා ප්‍රදේශය වෙත හෙළන ලද බෝම්බ හේතුවෙන් සාමාන්‍ය වැසියන් රැසක් 80කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි. මියගිය පිරිස අතර දරුවන් 20 දෙනෙකු සිටින බවත්, සඳුදා … read more

ඉන්දීය ආධාර ඇතිව වතු පාසල් 31ක් සංවර්ධනයට සැලසුම්

ඉන්දියානු රජයේ අධාර මත වතු ආශ්‍රිත පාසල් 31ක් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. පාසල් 31ක් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 395ක් ලබාදීමට ඉන්දීය රජය එකඟ වී තිබෙන බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි. මෙම මුදල්වලින් රුපියල් … read more

සභා 340 තුළ කාන්තා නියෝජිතවරියන් 2027කට වඩා සිටිය යුතුයි

පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා සිදුකළ ක්‍රියාදාමයට අනුව සභා 340 තුළ අනිවාර්යයෙන්ම කාන්තා නියෝජිතවරියන් දෙදහස් විසිහතකට වැඩි ප්‍රමාණයක් සිටිය යුතු බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි. කාන්තා නියෝජනය ඉහළ දැමිය යුතු බවට මැතිවරණයට පෙර බොහෝ … read more

වසර 27ක ඉතිහාසයේ ICC ශ්‍රේණිගත කිරීම්වල වැඩිම ලකුණු කෝලිට

වසර විසිහතක ඉතිහාසයේ අයිසීසී එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල වැඩිම ලකුණු වන ලකුණු. 909 ලබන්නට විරාත් කෝලි සමත්ව තිබේ. එමෙන්ම 900 සීමාව ඉක්ම වූ පළමු ඉන්දියානුවා බවටද ඔහු පත්විය. පසුගියදා අවසන් වූ එක්දින තරග හයකින් සමන්විත දකුණු අප්‍රිකා සංචාරයේ ලකුණු 558ක් … read more

ගෑස් මිල වැඩිකිරීමේ තීරණයක් නෑ – රිෂාඩ්

ගෑස් මිල වැඩිකිරීමට ආණ්ඩුව කිසිදු තීරණයක් ගෙන නොමැති බව කර්මාන්ත හා වාණිජ කටයුතු. අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රකාශ කළේය. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ඊයේ(20දා) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේබව පැවසීය. ගෑස් මිල වැඩිකිරීමට සමාගම්වලින් ඉල්ලීම් ලැබී තිබුණද, … read more

ඉදිරි මාස හය ඇතුළත නැවතත් ජනරැලි මාලාවක් දියත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.

ඉදිරි මාස හය ඇතුළත නැවතත් ජනරැලි මාලාවක් දියත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ. පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබුණු ජනපදනම ආරක්ෂා කරගැනීමත්,ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳ ජනතාවට පැහැදිලි කරදීමත් මෙහි අරමුණ බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී … read more

අප්‍රේල් මස පළාත් 3ක මැතිවරණ පැවැත්විය යුතුයි – කැෆේ

සීමා නිර්ණය පිළිබඳ සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා රජය පොරොන්දු වූ පරිදි මේවසරේ  අප්‍රේල් මස. සබරගමුව, උතුරු මැද හා නැගෙනහිර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (කැෆේ සංවිධානය) පවසයි. නව මිශ්‍ර‍ මැතිවරණ ක්‍ර‍මය … read more