Business

කිරිපිටි මිල ඉහළ යයි?

කිරිපිටි කිලෝවක් සඳහා රුපියල් 100 වැඩිවීමක් ලබාදෙන ලෙස හෝ ආනයනික කිරිපිටි සඳහා පනවා තිබෙන 15%ක වැට්බද්ද ඉවත් කරන ලෙස කිරිපිටි සමාගම් මුදල් අමාත්‍යාංශයෙන් හා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ඉල්ලා තිබේ. ලෝක වෙළෙඳ පොළේ කිරිපිටි මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 3300, … read more

ඩොලරය ඊයේටත් වඩා අද ඉහළට

අමෙරිකානු ඩොලරයක විකිණුම් මිල මේ වනවිට රුපියල් 155.59 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහි ගැණුම් මිල සටහන වන්නේ රුපියල් 151.79ක් ලෙසයි. ඊයේ දිනයේ අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ 155.54ක් ලෙසයි මේ අතර, බි‍්‍රතාන්‍ය පවුමක විකිණුම් මිල රුපියල් 207යි සත 46ක් … read more

එළවළු මිල ඉහළ යයි ලු

එළවළු මිල ඉදිරි දිනවලදී සීඝ‍්‍රයෙන් ඉහළ යා හැකි බව ගොවීන් පෙන්වා දෙනවා. ඊට හේතුවී ඇත්තේ ඇතැම් ප‍්‍රදේශවලට වැසි ඇදහැලූණත් ගොවිතැන් කටයුතු සිදුකරනු ලබන ප‍්‍රදේශ බොහොමයකට තවමත් වියළි කාලගුණයේ අහිතකර බලපෑම් ඇතිවීමයි. වියළි කාලගුණය හේතුවෙන් මොණරාගල දිස්ත‍්‍රික්කය තුළ ගොවිතැන් කටයුතු සියයට … read more

කාර්මික අපනයනයෙන් ඩොලර් බිලියන 7.7 ක්

පසුගිය වසරේ (2016) ඇමරිකානු ඩොලර් බිලියන 7.7 ක කාර්මික අපනයනයක්‌ සිදුකර ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ ඇමැති රිෂාඩ් බද්යුදීන් මහතා පැවැසීය. එය අපගේ සමස්‌ත අපනයන ආදායමෙන් 2/3 ක්‌ යෑයි ඇමැතිවරයා සතොස මූලස්‌ථානයේ පැවැති කර්මාන්තකරුවන්ගේ හමුවකදී සඳහන් කළේය. මේ වන … read more

මෙරට තේ වර්ග සඳහා ඉහළ මිලක්

ගෝලීය වෙළඳපොළේ සැපයුම පහත වැටීම හේතුවෙන් කොළඹ තේ වෙන්දේසියේදී මෙරට තේ වර්ග සඳහා තවදුරටත් ඉහළ මිලක් හිමි වනවා. පසුගිය සතියේ තේ වෙන්දේසියේදී විශේෂයෙන් කඳුකරයේ තේ වර්ග සඳහා ඉහළ මිලක් හිමිවූ බව තැරැව්කාර සමාගම් ප්‍රකාශ කළා. එහිදී බී. ඕ.පී. තේ වර්ග … read more

උත්සවය සමයට භාණ්ඩ රැසක මිල පහළට

ළඟ එන උත්සවය සමය වෙනුවෙන් පාරිභෝගිකයින්ට සහන සැපයීමේ අරමුණින් සතොස මඟින් අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රමාණයක මිල අඩු කිරීමට සැලසුම් කැර ඇත. සහන මිලට සහල් සැපයීම ඇතුළු තවත් භාණ්ඩ හයක මිල අඩු කර පාරිභෝගිකයින්ට ලබාදීම දැනටමත් සිදු කරන අතර, උත්සව සමයට සමගාමීව … read more

සතොස සහල් කිලෝව රුපියලකින් අඩුකරයි

ලංකා සතොස මගින් රුපියල් 84/- ට අලෙවි වූ සම්බා සහල් කිලෝවක් රුපියල් 83/- ට ද රුපියල් 74/-ට අලෙවි වූ නාඩු සහල් කිලෝවක් රුපියල් 73/- ට ද දැන් මිලදී ගත හැකි බව ලංකා සතොස සභාපති ආචාර්ය ටී.එම්.කේ.බී තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරයි. … read more

එළවළු මිල 10% කින් ඉහළ යයි

එළවළු තොග ලැබීමේ අඩුවක් හේතුවෙන් එළවළු මිල 10% කින් ඉහළ ගොස් තිබේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සඳහන් කළේ, මේ වන විට ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග ලැබීමේ අඩුවක් පවතින බවයි. නුවරඑළිය ප්‍රදේශයෙන් ලැබෙන එළවළුවල මිල ද ඉහළ ගොස් ඇති අතර කොළඹ මැණින් … read more

රුපියල් දශ ලක්ෂ 20,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමට සැරසෙයි

රුපියල් දශ ලක්ෂ 20,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් එළඹෙන ඔක්තෝබර් 11 වැනිදා සිදු කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා. එහි පරිණත කාලය ලෙස සඳහන් කර ඇත්තේ දින 91, දින 182 සහ දින 364 යනුවෙනි. වෙන්දේසිය … read more

ඩොලරයේ සෙලවීමෙන් ලංකාවේ වාහන මිල කැළඹෙයි

අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල මේ වන විට සටහන් වන්නේ රුපියල් 155.05ක් ලෙසයි. ඉකුත් 03 වනදා රුපියල් 154.93ක් ලෙස ඩොලරයක විකුණුම් අගය සටහන් වී තිබුණා. මේ හේතුවෙන් රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය දිනෙන් දින ඉහළ යාම නිසා අහිතරකර ආර්ථික තත්ත්වයන් තවදුරටත් ඇති … read more