Business

ලෝක වෙළඳපොළේ රත්‍රං මිල පහළ බසී

වසර පහකට පසු ලෝක වෙළඳපොළේ රත්‍රං මිල පහළම අගයක් වාර්තා වී තිබේ. මේ වසර තුළ අමෙරිකාවේ පොලී අනුපාතිකය ඉහළ යාම හේතුවෙන් තමන් සතු වටිනා ලෝහ විකිණීමට අයෝජකයින් තීරණය කිරීම රත්‍රං මිල පහළ බැසීමට හේතු වී ඇති බව වාර්තාවෙයි. ආසියානු වෙළඳපොළේ … read more

උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල සංචාරකයින් ඉහළ නැංවීමට පියවර

දිවයිනේ උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල සංචාරක ආකර්ශනයක් ඇති ප්‍රදේශවලට පැමිණෙන විදේ්ශ සංචාරකයින් පිරිස ඉහළ නැංවීමට සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය සූදානම් වනවා. මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් සියයට 75 කට වැඩි පිරිසක් එම ප්‍රදේශ කරා යොමු යාමටයි සංචාරක මණ්ඩලය සැළසුම් කර ඇත්තේ. දැනට මෙරටට … read more

තෙල් මිල තවත් අඩුවන ලකුණු

ලෝක වෙළඳපොලේ මේ වනවිට ස්ථාවර මට්ටමක පවතින තෙල් මිලෙහි පහළ යාමක් සිදුවුවහොත් එහි වාසිය මෙරට ජනතාවට ලබාදීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා. බොරතෙල් බැරලයක් මේ වනවිට ඇමෙරිකන් ඩොලර් 57.10 ක මිලක පවතිනවා. ඉරානයේ පවතින ගැටලූවලට විසඳුමක් ඉදිරියේදී ලැබුණහොත් ලෝක … read more

සැම්සුන් SUHD Cirved වෙළදපොලට

සැම්සුම් වෙතින් නවතම රූපවාහිනී මාදිලිය වෙළදපොලට හදුන්වා දී ඇත ඒ SUHD Cirved රූපවාහිනියයි. නවීන ආකර්ෂණීය විශේෂාංග රැසකින් සමන්විත මෙම රූපවාහිනිය ක්‍රිස්ටල් තාක්ෂණය සමගින් සුපැහැදිලි දසුන් මවන වක්‍ර නිමාවකින් නිමවා ඇත. මෙය නරඹන්නන්ට අපූරු අද්දැකීමක් වන බව ඔවුන් පවසයි. read more

මාගම්පුර වරායේ දෙවන අධියර අවසන්

රුහුණු මාගම්පුර වරායේ 2 වන අදියරේ අවසන් ඉදිකිරීම් කටයුතු අද සිදු කරන ලදී. එහි ජලය පිරවීම අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණ අතර, එහි හෙක්ටයාර් 84 ක ප්‍රමාණයක වන තටාකංගණයේ ජලය පිරවීමට දින 50 ක් පමණ ගත වන … read more

බදු ආදායම ඉහලට

2015 වසරේ මුල් මාස හතරේදී ශ්‍රී ලංකාවේ බදු ආදායම සියයට 14.5 කින් ඉහළ ගොස්‌ ඇති බවට වාර්තා වේ. මේ අනුව 2014 වසරේ මුල් මස හතරේදී රු. බිලියන 345.1 ක බදු ආදායමට සාපේක්ෂව 2015 මුල් මාස හතරේදී රු. බිලියන 395.1 ක්‌ … read more

ලෝක තෙල්මිල තවත් පහලට

මේ වන විට ලෝක වෙළඳපළේ ඛනිජ තෙල් මිල කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති අතර ඊයේ (06) දිනයේදී බොරතෙල් බැරලයක මිල ඩොලර් 53 දක්වා පහත වැටී ඇත. පසුගිය පෙබරවාරි මාසයෙන් විශාල වශයෙන් තෙල්මිල පහත වැටුන දිනය ඊයේ දවස වෙයි. read more

Google සමාගම ලෝකෙටම නොමිලේ Wi Fi දීමට සැරසෙයි

ඉතාම මැතකදි ලංකාවේ නගර කිහිපයකට නොමිලේ වයි-ෆයි පහසුකම ලබා දුන්නා ඔබට මතක ඇති. නමුත් ලෝකෙටම වයි-ෆයි පහසුකම නොමිලේ ලබා දෙනවා කිව්වොත් ඔබට මොනවා හිතෙයිද ? පුදුම හිතෙයි නේ..නිතර නිතර අන්තර්ජාලයට අලුත් නිර්මාණ බිහිකරන ගුගල් සමාගමේ මීළඟ යෝධ පියවර ලෝකෙටම වයි-ෆයි … read more

Benz රථ පෙළක් හදුන්වා දෙයි

නවතම Mercedes – Benz මෝටර් රථ මාදිළිය හඳුන්වා දීම සහ ඩීමෝ ප්‍රීමියර් පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඩීමෝ පසුගියදා ගාල්ලේදී Star Experience නමින් විශේෂ වැඩසටහනක්‌ සංවිධානය කර තිබුණි. මර්සිඩීස්‌ බෙන්ස්‌ මෝටර් රථ හිමිකරුවන්, මර්සිඩීස්‌ බෙන්ස්‌ රථ මිලදී ගැනීමට බලාපොරොත්තුවන්නන් සහ දකුණු … read more

මොරගහහේන අගනගරයක් කිරීමට සැලසුමක්

හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි මොරගහහේන නගරය ශක්තිමත් වාණිජ උප නගරයක් ලෙස සංවර්ධනය කිරීමට රජය තීරණය කර ඇත. මේ අනුව, බස් නැවතුම් පොළ, වෙළඳ පොළ, වෙළඳ සංකීර්ණය, සතිපොළ සහ පොදු ක්‍රීඩා පිටිය කඩිනමින් සංවර්ධනය කිරීමට අදහස් කර තිබේ. මෙම සංවර්ධන … read more