Business

අමෙරිකානු ඩොලරය රුපියල් 155 ඉක්මවයි

අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 155 ඉක්මවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා. ඊට අමතරව බ්‍රිතාන්‍ය පවුමක මිල රුපියල් 206 ඉක්මවා තිබෙනවා. read more

කර්මාන්ත ශාලාවක් වසා දැමේ – ටොයෝටා අර්බුධය මෙන්න

ටොයෝටා සමාගමේ සේවකයින් දහස් ගණනක් රැකියා අහිමි වීමේ අර්බුධයකට මුහුණ පා සිටිනවා. ඒ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පිහිටි ඇල්ටෝනා කර්මාන්ත ශාලාව වසා දැමීමට සමාගම තීරණය කිරීමත් සමගයි. කර්මාන්ත ශාලාවේ සේවය කළ සේවකයන් 2500කගේ පමණ රැකියා අහිමි වන බවයි විදෙස් මාධ්‍ය පෙන්වාදෙන්නේ. … read more

නව ආදායම් බදු පනත රටේ සමාජ හා සංවර්ධනයට වැදගක් IMF කියයි

ශ්‍රී ලංකාවේ නව ආදායම් බදු පනත රජය ගෙන යන සමාජ සහ සංවර්ධන වැඩපිළිවලට රුකුලක් වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. එය ශ්‍රී ලංකා ආර්ථීකයේ දැවැන්ත ආරම්භයක් බවයි එම අරමුදල පවසන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ (29) කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවා … read more

ජී.එස්.පී+ සහනයෙන් අපනයන ආදායමේ 4.5%ක වර්ධනයක්

යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් ජී. එස්. පී. ප්ලස් සහනය නිසා මේ වසරේ ජූලි මාසය වනවිට අඛණ්ඩව වර්ධනයවී අපනයන ආදායම ධනාත්මක වර්ධනයක් සිදුව එය සියයට 4ත් 4.5ත් දක්වා වැඩිවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා … read more

මෙවර අයවැයෙන් කුඩා කාර් විදුලි කාර් බදු පහළට

මෙවර අයවැයෙන් පසු කුඩා ප්‍රමාණයේ මෝටර් රථ සහ විදුලි මෝටර් රථවල බදු අඩු කිරීමට මුදල් ඇමැති මංගල සමරවීර මහතා අවධානය යොමුකර ඇතැයි වාර්තා වේ. හරිත පරිසරයක්‌ ගොඩනැඟීමේ ජාත්‍යන්තර සංකල්පයට අනුව ඉන්ධන මගින් ධාවනය වන වාහන භාවිතය අවම කිරීම මුදල් ඇමැතිවරයා … read more

සියයට 4ක ආර්ථික වර්ධනයක්

2017 වර්ෂයේ දෙවන කාර්තුවේ ඇස්තමේන්තුගත ආර්ථික වර්ධන වේගය සියයට 4ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ.සතරසිංහ මහතා පවසයි. මෙම වර්ෂයේ දෙවන කාර්තුව සඳහා ස්ථාවර මිල ගණන් (2010) යටතේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,211,612 ක් … read more

ගම්මිරිස් ගොවීන් අසීරුවේ

රජයේ සහතික මිලට ගම්මිරිස් අලෙවි කිරීමට නොහැකිවීමෙන් තමන් අපහසුතාවයට පත්ව ඇති බව ගම්මිරිස් නිෂ්පාදකයින් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ රුපියල් 750ක සහතික මිලට ගම්මිරිස් අලෙවි කිරීම ප්‍රායෝගික කළ නොහැකි තත්වයක් උත්ගත වී ඇති බවයි. ඉදිරි දින කිහිපය තුළ මේ පිළිබදව ප්‍රාථමික … read more

වාහන හිමියන්ට සුභ ආරංචියක්

සුඛෝපභෝගී සහ අර්ධ සුඛෝපභෝගී හෝ අර්ධ සුඛෝපභෝගී ද්විත්ව කාර්ය වාහන සඳහා හිඟ බදු මුදල් අයකිරිමේදී සහන කාලයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව අදාළ හිඟ බදු මුදල් ගෙවීම සඳහා හෙට සිට නොවැම්බර් 30 වනදා දක්වා මාස 3 ක … read more

රාජ්‍ය ආදායම පහලට

2017 වර්ෂයේ පළමු කාර්තුව තුළ රාජ්‍ය ආදායමට සපේක්ෂව දෙවැනි කාර්තුවේ රාජ්‍ය ආදායම රුපියල් කෝටි 1424කින් පහත බැස ඇතැයි 2017 වසරේ අයවැය අර්ධ වාර්ෂික මූල්‍ය කාර්ය සාධක වාර්තාව පෙන්වා දෙයි. එහි සඳහන් වන පරිදි අමාත්‍යාංශ 51ක් සඳහා මෙම වර්ෂය වෙනුවෙන් ලබාදුන් … read more

නියඟය තිබුණත් එළවළු මිල අඩුවන හැටි

වෙළඳපොළ සැපයුම අඩුවුවද මෙම දිනවල එළවළු මිල ගණන් සීඝ‍්‍ර ලෙස අඩු වී තිබෙනවා. සොයා බැලීමක දී හෙළි වුණේ පවතින වියළි කාලගුණ තත්වය හේතුවෙන් එළවළු සැපයුම ද සියයට 50කින් පමණ අඩු වී ඇති බවයි. කෙසේ වෙතත් පාරිභෝගිකයින් අත මුදල් නොමැතිවීම හේතුවෙන් … read more