Entertainment

දීපාල් ද සිල්වා ‍අභාවප්‍රාප්ත වෙයි!

ජනප්‍රිය ගායන ශිල්පී දීපාල් ද සිල්වා ‍නොහොත් ” පොඩි ළමයා ” මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අද (14) අළුයම රාගම රෝහලේදී ඒ මහතා අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග පවසයි.

කෙටි කලක සිට පැවති රෝගී තත්තවයක් හේතුවෙන් ඒ මහතා මිය ගොස් ඇති බව වාර්තා වෙයි.

දේහය පිළිබඳව අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව පවුලේ ඥාතීන් පවසයි.

More from Entertainment

කංඡායුදෙහි ගායනය චිත්‍රාල්ගෙන්

පසුගිය කාලයේ තාක්ෂණ ලෝකයේ සඳහා අභියෝගයක් වීමට එළිදැක්වූ ‘කංඡායුද’ නම් ශ්‍රී ලංකාවේ නිපදවන ලද විශාලතම පරිගණක ක්‍රීඩාවේ තේමා ගීතය මේ වනවිට එළිදක්වා ඇත. මෙහි සංගීතය හා ගායනය චිත්‍රාල් සෝමපාල විසින් සිදුකරනු ලබන අතර, ගීතයේ පද මලින්ද මාධව පෙරේරා හා කැළුම් … read more

ඕෂදී හිමාෂත් සිල්බිඳ ගනී

ඕෂදී හිමාෂා කියන්නේ ලංකාවේ කවුරුත් දන්න නිරූපණ ශිල්පිනියක්නේ. ඉතිං ඇය රංගනයෙන් දායක වන වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලය තුළ හුවමාරු වෙමින් පවතිනවා. ඒ ඉරාජ් වීරරත්න විසින් නිෂ්පාදනය කරනු ලැබූ මියුසික් වීඩියෝවකට ඇය දායක වී තිබේ. ඒ ගීතය නම් කරලා තියෙන්නේ ‘අශාවරී’ … read more

ප්‍රින්ස්ට අසාධ්‍යයි

සුදු මල් පොකුරක් අතින් දරා,සඳරේණු වෑහෙනා වැනි ගීත සමූහයකින් රසික හදවත් සනසාලූ ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත යළි අසාධ්‍යව කොළඹ නවලෝක රෝහලට ඇතුළත් කර තිබෙනවා. අපි ඒ පිළිබඳව ඔහුගේ සොහොයුරිය වූ ශිරෝනි ප්‍රියංගිකා ප්‍රනාන්දු මහත්මියගෙන් වැඩිදුර තොරතුරු විමසා සිටියෙමු. “මේ වන … read more

පොප් ගායක ජෝර්ජ් මයිකල් අභාවප‍්‍රාප්ත වෙයි!

ජනප‍්‍රිය පොප් ගායක ජෝර්ජ් මයිකල් අභාවප‍්‍රාප්ත වී තිබේ. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 53කි. එංගලන්තයේ දී උපත ලද ජෝර්ජ් මයිකල් 1980 දශකයේ දී අතිශය ජනප‍්‍රියත්වයට පත් වුණි. ඔහු විසින් ගායනා කරන ලද කේයාර්ලස් විස්ෆර්, වන් මෝ ට‍්‍රයි, වේක් මී අප් … read more

නෙහාරා ආයෙත්?

නෙහාරා පිරීස් කියන්නේ පසුගිය කාලයේ ලංකාවේ ඉතා ප්‍රසිද්ධ චරිතයක්නේ. මේනක රාජපක්ෂ සහ නෙහාරා දෙන්නා පදිංචිය පිටරටනේ. ඇමෙරිකාවට ගිහින් ඉන්න නෙහාරා පීරිස් උත්සවයකදී මරු ඩාන්ස් එකක් දාලා තියෙනවා. ඹයාලත් ඒක බලන්නකෝ… read more

උදයගෙන් අලුත් සින්දුවක්

නව පරපුර අතර, ජනප්‍රිය යොවුන් ගායකයෙකු වන උදය ශ්‍රී වික්‍රමසිංහ මේ දිනවල සිය අලුත්ම ගී නිර්මාණය සඳහා සුදානම් වන බව මාධ්‍යට පවසා ඇත. දැනට හිරු රූපවාහිනි නාළිකාවේ විකාශය වන ‘මෙගා ස්ටාර්’ රියැලිටි තරගය තුළද දකින උදය ශ්‍රී, ධනංජය සිරිවර්ධනගේ නායකත්වයෙන් … read more

මට ඕන දෙනවක හාමිනේ වගේ මැරෙනකම්ම රඟපාන්න

උපේක්ෂා ස්වර්ණමාලි හැමෝම ආදරය කරන ජනප්‍රිය නිළියක්. නිරූපණ ක්ෂේත්‍රයෙන් කලාවට පිවිසි උපේක්ෂා අතිශය ජනප්‍රියත්වයට පත්වුණේ ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වූ ‘පබා’ ටෙලිනාට්‍ය මාලාව හරහා පබා ලෙසින්. ඒ ලැබුණු අසීමිත ජනප්‍රියත්වය නිසාම ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තු යන්නට පවා ඇය වාසනාවන්ත වුණා. මේ … read more

රන්ජනුයි මමයි නැත්නම් ‘රියැලිටි’යට එළියක් නෑ

දශක ගණනාවක් චිත‍්‍රපට කලාව තුළ අතිශය ජනප‍්‍රිය, කුසලතා පූර්ණ, සුරූපිනියක් ලෙස ඔබ ආදරය කරන කෙනෙක් මෙවර අපි අපේ කතාබහට එකතු කර ගන්න හිතුවා. ලාංකීය සිංහල සිනමාවේ පමණක් නොවෙයි ජාත්‍යන්තර සිනමාවටත් ලාංකික නාමය ගෙන ගිය ගිනිසිළුව ද වන්නේ ඇයයි. හීනවලට ආදරය … read more