Entertainment

ලංකාවේ විශිෂ්ඨතම චිත්‍රපට අධ්‍යක්ෂ ලෙස්ටර් සමුගනියි

ශ්‍රී ලංකාවේ  විශිෂ්ටතම චිත්‍රපට අධ්‍යක්ෂවරයා ලෙස අවිවාදයෙන් පිළිගැනෙන ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතා සිය ජීවිතයෙන් සමුගෙන තිබේ. මිය යන විට ඔහු 99 වැනි වියේ පසුවූවේය. චිත්‍රපට අධක්ෂවරයෙක්  වශයෙන් ලෝකයේ ගෞරවයට පාත්‍ර වූ ලෙස්ටර් ජේමිස් පීරිස් මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර … read more

ජනකරළිය නාට්‍ය කණ්ඩායමෙන් අළුත් නාට්‍ය දෙකක්

පරාක්‍රම නිරිඇල්ලයන්ගේ ජනකරළිය නාට්‍ය කණ්ඩායමේ නවතම නාට්‍ය නිෂ්පාදන ද්විත්වය වන ‘‘තිත්ත කහට’’ සහ ‘‘හිරු නැගෙනතුරු’’ මැයි මස 10 සහ 11 දෙදින සවස 6.30ට බොරැල්ල නාමෙල් මාලනී රඟහලේදී රංගගත වනවා. රාසයියා ලෝහානන්දන්, සුමුදු මල්ලවආරච්චි, සෙල්වරාජ් ලීලාවතී, අජන්ත ශාන්තකුමාර්, සරත් බානගල, අරෝෂා … read more

දියයට ඡායාරූප ප්‍රදර්ශනයක්

ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් දෙදෙනෙකු විසින් පළමුවරට ඉදිරිපත් කරන දිය යට ඡායාරූප ප්‍රදර්ශනයක් එළඹෙන 26 හා 27 යන දෙදින තුළදී කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදි පැවැත්වීමට නියමිතය. කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ 13 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන තිසර ශ්‍රීමාල් කුරුප්පු හා කොළඹ … read more

ලංකාවේ මියුසික් වීඩියෝ වලට නිරුවත් දර්ශන භාවිත කරන්නේ සිංදුව මාර්කට් කර ගැනීමට

දිමන්ක වෙල්ලාලගේ යනු වර්තමානයේ බොහෝ දෙනා ආදරය කරනු ලබන ගායකයෙකි. මේ වනවිට නිර්මාණය වී තිබෙන අඩනිරුවත් මියුසික් වීඩියෝ රැල්ල පිලිබඳව දරන්නේ මෙවැනි මතයකි. “ලංකාවේ මියුසික් වීඩියෝ වලට නිරුවත් දර්ශන භාවිත කරන්නේ සිංදුව මාර්කට් කර ගැනීමේ පරමාර්ථයෙන් මිසක් කලාවට කරන ආදරයෙන් … read more

නිමේෂ් ආරියරත්නගේ ‘ආදර කතාව අවසන්’ සඳහා ඉහළ ප්‍රතිචාර

සමාජ මාධ්‍ය ඔස්සේ මේ වනවිට එළිදක්වනු ලබන ගීත පිළිබඳව බොහෝ දෙනා විවිධ අදහස් පළ කරති. යූටියුබ් ඔස්සේ දිනකට එළිදක්වන ගීත අතරේ ඇතැම් ගීත බොහෝ ලෙස ප්‍රසිද්ධියට පත්වන්නේ එම ගීතයේ ඇති රසය හේතුවෙනි. එවැනි ගීතයක් පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහ … read more

ප්‍රවීන රංගන ශිල්පිනී රත්නාවලී කැකුණවෙල මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන රංගන සහ හඬ කැවීම් ශිල්පිනියක වන රත්නාවලී කැකුණවෙල මහත්මිය ඊයේ අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඇයගේ වයස අවුරුදු 87 ක් වන අතර දේහය රත්මලාන වෙඩි කන්ද පාරේ අංක 25 න් එක, සී නිවසේ තැන්පත් කර තැබෙන අතර, අවසන් කටයුතු … read more

අළුත් අවුරුද්දේ එළියට එන මෙගා මියුසික් වීඩියෝව

කොළඹ නගරය අවුරුදු සිරියෙන් ප්‍රභාවත් කිරීමේ අරමුණ ඇතිව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය "සූර්යාභිෂේකය 2018" නමින් සුවිශේෂී නව අවුරුදු වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබෙනවා. මේ වැඩසටහනට සමගාමීව ලංකාවේ ජනප්‍රිය තරු රැසක් එක් කොට අළුත් අවුරුදු ගීතයක් නිර්මාණය කරා. ඩුවෙල් කෝ … read more

තුෂාර ජෝෂප්ගේ ‘හිත ගාව හීන’ හොඳ ප්‍රතිචාර

ගීතයක් ජනප්‍රිය කිරීමට ප්‍රධාන මාවත බවට අද වනවිට යූටියුබ් සමාජ මාධ්‍යය පත්ව ඇත. කිසිදු පුද්ගලයෙකුගේ අනිසි බලපෑම් හෝ විවිධ හේතු හෝ නිසාවෙන් කිසියම් නිර්මාණයක් ජනප්‍රියත්වයට ගෙන යාමට නොහැකි නම්, එයට ගැළපෙන මාධ්‍ය සමාජ මාධ්‍ය බවට පත්වූයේ මෑත කාලයේ සිටය. රූපවාහිනි … read more

ශ්‍රීදේවිගේ දියණිය සිනමාවට

බොලිවුඩ් සිනමාවේ ආදරණීය තරුව වන ශ්‍රී දේවිගේ වියෝව පිළිබඳව ඇති උණුසුම තවමත් අඩු වී නොමැති බවයි ඉන්දියානු මාධ්‍ය අනාවරණය කරන්නේ. විවිධ හේතු කාරණා ඉදිරිපත් වෙමින් ශ්‍රී දේවිගේ මරණය පිළිබඳව ගැටලු රැසක් මේ වන විට මාධ්‍ය වාර්තා කරනවා. ඒ අතර ශ්‍රී … read more