Entertainment

ජිප්සීස් සුනිල් සින්දු විකුණයි

බොහෝ ගායක ගායිකාවන් තමන්ගේ ගීත වෙනත් අය ගායනා කරනවාට අකමැති බව ප්‍රසිද්ධ කාරණයක්. අපේ රටේ සංගීත ක්‍ෂේත්‍රයේ එවැනි වාතාවරණයක් තියෙද්දී සුනිල් පෙරේරා ප්‍රමුඛ ජිප්සීස් සංගීත කණ්ඩායම තමන්ගේ ගීත නෛතික වශයෙන්ම වෙනත් අයට පවරා දෙන්න කැමැත්තෙන් ඉන්නවා කියලා ආරංචි වුණා. ඇත්තද … read more

කතරගම පූජාභූමිය වන්දනාව ගැන ගයන ‘මැණික් ගං තෙරට’

අද වනවිට විවිධ මාතෘකා හෝ කාලීන සිදුවීම් පිළිබඳව බොහෝ ගීත නිර්මාණය වෙමින් තිබේ. ඒ අතරින් බුදු ගුණ ගීත සඳහාද බොහෝ පිරිස් යොමු වන්නේ එය වෙළෙඳ භාණ්ඩයක් කර නොගැනීමේ අරමුණෙනි. එවැනි ගීත සඳහා ඇති අඩුව නැති කිරීමට අප රටේ ප්‍රවීණ ගායක … read more

දයාන් විතාරණගේ 353 වැනි ගීතයත් ගයා අවසන්

දයාන් විතාරණ යනු අද වනවිට බොහෝ දෙනෙකු ආදරය කරන සොඳුරු කලාකරුවෙකි. ඔහුගේ ගීත සඳහාද බොහෝ දෙනෙකු ඇලුම් කරනු ලබන්නේ ඔහුගේ සොඳුරු බව හේතුවෙනි. තමන් 353 වැනි ගීතය ගයා අවසන් කළ බවට පසුගියදා හෙතෙම සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුණේ මෙලෙසිනි. … read more

අමර සර රැව් නැගේ

පණ්ඩිත් අමරදේවයන් අප අතරින් වෙන්වුවත් අමර දේවයන්ගේ හඬ, ස්වර අපේ හදවත්හි සදාකාලිකව නින්නාද වනු ඇත. අමරදේව අසපුව තැනෙන්නේ අමරදේවයන්ගේ අමර මෙහෙවර සිහිවන්නටය. ඊයේ (28දා) එහි මුල්ගල තැබෙන්නේ අමරදේවයන්ගේ ප්‍රමුඛ රසිකයෙකු වන රටේ ප්‍රමුඛ පුරවැසියා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අමරදේවයන්ගේ … read more

උදයන්ති සහ ධනුකගේ ආදර කතාව

ධනුක දිල්ෂාන් ගැන පසුගිය දවස්වල විවිධ කතා හුවමාරු වුණා. දැන් ආයෙමත් ධනුක සහ උදයන්තිගේ ඡායාරූපයක් අන්තර්ජාලයේ හුවමාරු වෙනවා. හැබැයි මේ ඡායාරූපය මියුසික් වීඩියෝවකට අදාල ඡායාරූපයක්. ප්‍රභාත් අකලංක ගායනා කරන දැනෙන දුක නම් ගීතයේ මියුසික් වීඩියෝවට රංගනයෙන් දායක වන්නේ ධනුක සහ … read more

මිෂන් ඉන්පොසිබල් 6 රූගත කිරීම් අතුරතුර ටොම් කෘස් අනතුරට ලක්වූ හැටි

ලොව සුප්‍රකට චිත්‍රපට මාලාවක් වන මිෂන් ඉන්පොසිබල් චිත්‍රපටයේ හය වන නවතම ජවනිකා රුගත කිරීම් අතර තුර එහි නළු ටොම් කෘස් අනතුරකට පත්වී තිබෙනවා. එක් ගොඩනැගිල්ලක සිට තවත් ගොඩනැගිල්ලකට පැනීමේදී මෙම අනතුර සිදුව ඇත්තේ ලන්ඩන් නුවරදීය. දැනට අවුරුදු 55 ක් වන … read more

විවාහ උනාම මට රාගය නම් අනිවාර්යයි – ලෝචනා

ආදරය කියන්නේ තවත් කෙනෙකුට වචනයකින් කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. ජිවත් වෙන්න ජීවිතය එපා කරවන්නත් මේ කියන ආදරයට පුළුවන්. ලෝචනා ඉමාෂි කියන්නේ හැමෝගෙන්ම ආදරය ලබන නිලියක්. ඇය පුවත්පතකට ආදරේ ගැන කතා කරලා තිබුණේ මේ විදිහට. ආදරයට නිර්වචනයක් දෙන්න. ලබාගන්න පුළුවන්කමක් තිබුණොත් … read more

තීක්ශණ අනුරාධගේ අලුත්ම ගීතය මෙන්න

තීක්ශණ අනුරාධගේ අලුත්ම ගීතයේ නම තමයි ” මාව තේරුම් අරන් ” Music By Ashan Fernando Lyrics By Dilan Gamage Video By Chamu Sri පාසල් වට පිටාවක් වටා ගෙතුන මෙම කතාව සිත් ඇදගන්නා බව නම් අපිට විශ්වාසයි. ඇසට කදුලක් ගෙනෙන තීක්ශන … read more

අන්තර්ජාලය කැළඹූ ආදරණීය ගායක චාමර වීරසිංහගේ නිහතමානීකම – Photos

නිහතමානී සරල මිනිස්සු අද සමාජයේ ගොඩක් අඩුයි. හැබැයි අපි මේ කියන්න යන්නේ කවුරුත් දන්න කාගේත් ආදරය දිනාගත්තු ඒ විදිහේ නිහතමානී චරිතයක් නිසයි. ඔහු නමින් චාමර වීරසිංහ. චාමර තමන්ගේ නිහතමානීකම නිසාම ජනප්‍රියත්වයකට පත්වූ ගායන ශිල්පියෙක්. මේ දවස්වල අන්තර්ජාලය පුරාම අපූරු සිදුවීමක් … read more