Focus News

ඌවේ 20 වන සංශෝධනය පරාදයි

පළාත් සභා ඡන්දය සෑම පළාත් සභාවකම එකම දිනකදී පැවැත්වීමට අදාළ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයට ඌව පළාත් සභාව තුළ පරාජය වී තිබේ.

අදාළ සංශෝධන පනත් කෙටුම්පත අද පෙරවරුවේ ඌව පළාත් සභාවේ ඉදිරිපත් කළ අවස්ථාවේ දී පනතට පක්ෂව ඡන්ද 5 ක් හා විපක්ෂව ඡන්ද 12 ක් හිමිව ඇත.

ඒ අනුව වැඩි ඡන්ද 7 කින් එම පනත් කෙටුම්පත ඌව පළාත් සභාවේ පරාජය වී තිබේ.

More from Focus News

UNP පසුපෙළ මන්ත්‍රීවරු ජනපති හමුවෙයි

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී තිබේ. ඊයේ(23) රාත්‍රී ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පවත්වා ඇති බව වාර්තා වෙයි. සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පසුපෙළ මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් සහභාගී වී ඇති අතර වත්මන් … read more

රසායන විද්‍යා ප්‍රශ්ණ පත්‍රයේ අැත්ත සිද්දිය හෙළිවෙයි

උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය විභාගය අවසන් වීමට පෙර පිටවීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ රහස් පොලිසිය විසින් ඊයේ (23) කොළඹ රාජකීය විද්‍යාලයයේ විභාග අපේක්ෂකයෙක් (19) අත්අඩංගුවට ගනු ලැබීය. මෙම ශිෂ්‍යයා නාරාහේන්පිට පොලිස් රෝහලේ වෛද්‍යවරයකු ලෙස කටයුතු කරන … read more

පොලීසියේ හැකියාව ගැන පොලිස්පති කියයි

ඕනෑම චෝදනාවකට, විවේචනයකට මුහුණ දීමේ හැකියාව පොලිස් නිළධාරීන් සතු විය යුතු බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි. පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ මහජනතාවට සහනයක් ලබාදීම සඳහා සෑම අවස්ථාවකදීම පොලිස් නිළධාරීන් ඇප කැපවී කටයුතු කළ යුතු බවයි. කණිෂ්ඨ රථ වාහන කළමනාකරණ පාඨමාලව හැදැරූ … read more

රාජිතට විශ්වාසභංගයක්

චෝදනා හතක්‌ යටතේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (24 දා) හෝ හෙට (25 දා) කථානායකවරයාට භාරදෙන බව ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ඊයේ (23 දා) පැවසීය. විශ්වාසභංග යෝජනාවට අවශ්‍ය අත්සන් අද දවස … read more

ටොමිය බුරල ඉවරද ? – අනුර රාජිතගෙන් අහයි

රට පුරා යහපත් සෞඛ්‍ය සේවාවක්‌ පවත්වාගෙන යන බවට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා කළ ප්‍රකාශයක්‌ සම්බන්ධයෙන් විරෝධය දැක්‌වූ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (23 දා) පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය ඇමැතිවරයා විවේචනය කරමින් කතාකිරීම නිසා දෙදෙනා අතර උණුසුම් මත ගැටුමක්‌ … read more

හම්බන්තොට ගිවිසුම නීති විරෝධී – මෙවැනි කැබිනට් මණ්ඩලයක සිටීම නින්දාවක්

අධිකරණයේ හා නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරිවලට අයුතු ලෙස බලපෑම් නොකොට ඒවාට ස්‌වාධීනව කටයුතු කිරීමට ඉඩහැරීම නිසා තමාව අධිකරණ ඇමැති ධුරයෙන් ඉවත් කළේ යෑයි. හිටපු අධිකරණ ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්‌ෂ මහතා ඊයේ (23 දා) අධිකරණ අමාත්‍යාංශය අසලදී මාධ්‍ය අමතමින් පැවසීය. … read more

පොලිතීන් වැටලීම ක්‍රියාත්මක කිරීමට යයි

පොලිතීන් තහනම සැප්තැම්බර් 1 වැනිදා සිට ක‍්‍රියාත්මක නමුත් ඒ සම්බන්ධයෙන් වැටලීම් සිදුකිරීම ආදිය ආරම්භ වන්නේ 2018 ජනවාරි 1 වැනි දා සිට බව සම කැබිනට් ප‍්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (23) පැවසීය. මෙම තහනම ක‍්‍රියාත්මක … read more

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයට පහරදෙන්න ගෙනා බෝම්බ තොගයක් හමුවෙයි

එල් ටී ටී ඊ සංවිධානයට අයත්ව තිබූ යුද උපකරණ තොගයක් වව්නියාව, මුන්ඩි මුරුප්පුව ප‍්‍රදේශයේ කුඹුරක තිබී සොයාගෙන තිබෙනවා. එල් ටී ටී ඊ සංවිධානය විසින් නිෂ්පාදිත අත්බෝම්බ 6 ක් ද වන බවයි වව්නියාව පොලීසිය පැවසුවේ. තවත් බෝම්බ දෙකක්ද සොයාගෙන ඇති අතර … read more

ඒකාබද්ධයෙන් පොදු අපේක්ෂකයෙක් එන්නේ නෑ

ඒකාබද්ධ විපක්ෂයෙන් කෙදිනකවත් පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම. මහතා පවසයි. මන්ත්‍රීවරයා මෙසේ අදහස් දැක්වූයේ අද(23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ඒකාබද්ධ විපක්ෂය විජේදාස රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී නොසිටින බව මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කළේය. එජාපයේ පත් කිරීම් සහ … read more