Focus News

මගේ රුව සහිත කටවුට්‌ ගලවන්න – අගමැතිගෙන් ලේකම්ට උපදෙස්‌

තමන්ගේ රුව සහිතව ප්‍රදර්ශනය කර ඇති සියලුම කටවුට්‌ වහාම. ගලවා ඉවත් කරන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලේකම්වරයාට උපදෙස්‌ දී ඇති බවට වාර්තාවේ. දින සියයේ ප්‍රගතිය සඳහන් කටවුට්‌ ඇතුළු තම රුව ඇතුළත් අනෙකුත් කටවුට්‌ ඉදිරි මහ මැතිවරණයේ නාමයෝජනා ලබාදීමට පෙර … read more

​ එජනිස අපේක්ෂකයින් අත්සන් තැබීම අද

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා අත්සන් කිරීම අද (09) සිදු කෙරෙන බවට වාර්තාවේ. මහවැලි කේන්ද්‍රයේදී එම කටයුතු සිදුකෙරෙන බවයි දේශපාලන ආරංචි මාර්ග මගින් වාර්තාවේ. සන්ධාන නාමයෝජනා පත‍්‍ර සකස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ රාත‍්‍රියේ විශේෂ සාකච්ඡාවක් පවත්වා … read more

ඇමති විජයදාස කුලිය දීමට සැරසෙයි

මැතිවරණ කාලසීමාවේදී කැබිනට් අමාත්‍යවරයෙකු වශයෙන් රාජකාරි. කටයුතු සඳහා භාවිත කරන ලද නිල රථ දෙකක් වෙනුවෙන් අදාළ කුලිය ගෙවීමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා තීරණය කර තිබෙන බවට වාර්තාවේ. ඒ අනුව වාහන සඳහා අදාළ ගාස්තුව තම පෞද්ගලික වියදමින් රජයට ගෙවීම පිළිබඳව … read more

ප්‍රසන්නගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව සඳහන් කරමින්. බස්නාහිර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බවට වාර්තාවේ. එසේම තමන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුව වළක්වන ලෙසත් ඔහු සිය මූලික අයිතිවාසිකම් පෙත්සමින් … read more

ලක්ෂ 94ක කෑම බිල ගැන මහින්දගේ ප්‍රකාශකගෙන් නිවේදනයක්

රාජපක්‍ෂ පවුල හිල්ටන් හෝටලයෙන් ඇනවුම් කරන ලද එක් ආහාර වේලක් සඳහා රුපියල් මිලියන 9.4 ක බිලක් ලැබී තිබෙන බවත්, එය මේ වන තුරුත් ගෙවා නොමැති බවත් හිටපු එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා ඊයේ කළ චෝදනා ප්‍රතික්ෂේප කරන … read more

මැතිවරණ පැමිණිලි 92 යි – වැඩිම පැමිණිලි හම්බන්තොටින්

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි ප්‍රමාණය 92 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව කැෆේ සංවිධානය සඳහන් කරයි. වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබී තිබෙන්නේ මහජන දේපළ හා රාජ්‍ය සේවකයන් මැතිවරණයට යොදා ගැනීම හා පත්වීම් ලබාදීම, ස්ථානමාරු ලැබාදීම පිළිබඳව බවත්, එම පැමිණිලි … read more

පෙරටුගාමී පක්ෂය කුළුගෙඩියෙන් මැතිවරණයට

මෙවර මහමැතිවරණයට පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් කුළු ගෙඩිය ලකුණෙන් ඉදිරිපත් වන බව එම පක්ෂය පවසයි. ඒ අනුව එම පක්ෂයේ අපේක්ෂකයන් නාම යෝජනා භාරදීම හෙට (09) දින සිට දිස්ත්‍රික් මට්ටමින් සිදු කරන බවත් ගාල්ල දිස්ත්‍රික්කයේ නාමයෝජනා ලබා දීම උදෑසන 9.00ටත් කෑගල්ල නගරයේ … read more

කමල්ට නාමයෝජනා නෑ

මේ අතර එක්සත් ජාතික පක්‍ෂයෙන් මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වනු ඇතැයි වාර්තා පළ වු රංගන ශිල්පි කමල් අද්දරාරච්චි මහතාට නාමයෝජනා හිමිවී නොමැති බවට වාර්තා වේ. තමන් රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් මෙවර මහමැතිවරණයට තරග කරන බව කමල් අද්දරාරච්චි මහතා මීට පෙර ප‍්‍රකාශ කර තිබුණි. read more

සෝමවංශ කළුතරින් එයි

ජනතා සේවක පක්ෂය නව පෙරමුණකින් මැතිවරණයට ඉදිරිපත් වන බව එම පක්ෂයේ මාධ්‍ය ලේකම් ප්‍රියන්ත කරුණාරත්න මහතා පවසයි. ඉදිරියේදි සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පිරිදි මැතිවරණයට ඉදිරිපත් වන බවත් සෝමවංශ අමරසිංහ මහතා කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් අදහසක් ඇති බවත් ඔහු … read more

නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ජනතාව පෙළගස්වයි

පාසැල් තුල මුදල් අයකිරීම වහා නවත්වන ලෙස ආණ්ඩුවට බල කරමින්. ජනතාව පෙළගස්වන ජනතා පෙත්සමක් අත්සන් කිරීම අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මූලිකත්වයෙන් ගොඩනගන ලද “අධ්‍යාපනය අයිතියක්” සංවිධානය විසින් රට පුරා ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව අද (08) කොළඹ කොටුව … read more