Focus News

කුකුලා බුලතෙන් ඉල්ලයි

ලංකා කම්කරු කොංග්‍රසය එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක්ව තරග කිරීමට නියමිතය. ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ආරුමුගම් තොන්ඩමන් මහතා අද (11) පෙරවරුවේ සිය නාම යෝජනා පත්‍රයට අත්සන් කර ඇති අතර, පක්ෂයේ සභාපති මුත්තු සිවලිංගම් සහ ජ්‍යෙෂ්ඨ උපසභාපතිනි අනුෂා සිවරාජා … read more

යහපාලන පෙරමුණ හා UNP අතර ගිවිසුමක් හෙට

යහපාලන එක්සත් පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය හෙට(12) එක්වීමට නියමිතව ඇති බවට වාර්තා වේ. ඒ අනුව අවබෝධතා ගිවිසුමක් හෙට අරලියගහ මන්දිරයේදී 10.00 ට අත්සන් කිරීමට නියමිත බවත් එමගින් ඉදිරි මැතිවරණයේදී අලියා යටතේ මැතිවරණයට තරග කිරීමට අවස්ථාව එම පෙරමුණට උදාවේ. read more

ගෑස්, සහල් මිල පහලට

මැතිවරණයට පෙර ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100 කින් පහල දමන බව මුදල් ඇමති රවී කරුණානායක මහතා පවසයි. අද කැම්බල් පිටියේ පැවති එජාප සම්මේලනයේදී ඒ මහතා සදහන් කර සිටියේ සම්බා හාල් කිලෝ එකක් රුපියල් 69.00 දක්වාත් සුදු සහල් කිලෝවක් රුපියල් … read more

එජාප සම්මේලනය කැම්බල් පිටියේ

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අද(11) උදෑසන 9.00 ට ආරම්භ විය. බොරුල්ල කැම්බල් පිටියේදී පැවැත්වෙන මෙම සම්මේලනය සදහා මේ වන විට අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු එක්සත් ජාතික පක්ෂයේ බොහෝ නායක නායිකාවන් පිරිසක් ඊට සහභාගී වී ඇත. read more

එජාපය සහ සෝමවංශගේ තීරණය

සෝමවංශ අමරසිංහ මහතා යහපාලන ජාතික පෙරමුණ සමග පසුගිය දා එක්විය. ඒ මහතා නායකත්වය දරන ජනතා සේවක පක්ෂය පසුගිය දා අතුරලියේ රතන හිමියන් ඇතුළු පිරිසක් එක්ව යහපාලන ජාතික පෙරමුණ ලෙස සන්ධාන ගතවූ අතර පසුව එම සන්ධානය රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා … read more

රාජිත, චම්පික, අර්ජුනට එජාපයෙන් නාමයෝජනා

අමාත්‍ය රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, අර්ජුන රණතුංග යන අමාත්‍යවරුන් අද (11) එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා අත්සන් කිරීමට නියමිත බවට වාර්තා වේ. ඔවුන් යහපාලන ජාතික පෙරමුණ වශයෙන් එක්වී එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කිරීමට තීරණය කර ඇති බවට වාර්තා වේ. read more

පෙරටුගාමීන් අද සිට වැඩ අරඹයි

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මංගල මැතිවරණ රැළිය අද (11) මහරගමදී පැවැත්වෙයි. එදා පවුල් – මෙදා හවුල් – රටම අවුල් – සැබෑ වෙනසක් , වමේ බලයක් යන තේමාව පෙරටු කරගත් එම පක්ෂය මෙවර කුළුගෙඩිය ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වන අතර, එම රැළිය මහරගම … read more

අනුර 14 මහරගමින් වැඩ අරඹයි

ජනතා විමුක්ති පෙරමුණ එළඹෙන 14 වැනිදා සිට මැතිවරණ කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත. එම පක්ෂයේ මංගල මැතිවරණ රැළිය 14 වැනිදා මහරගම නගරයේ පැවැත්වීමට නියමිත අතර එය පක්‌ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි. එසේම එම පක්ෂය විසින් මැතිවරණය වෙනුවෙන් … read more

රනිල් 14 නුවරින් වැඩ අරඹයි

එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ කටයුතු මහනුවරින් ආරම්භ කිරීමට නියමිතව ඇත. එම පක්ෂයේ මංගල රැළිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 14 වැනිදා මහනුවර පොළ භූමියේදී පැවැත්වෙන බවත් ඉන් අනතුරුව දීපව්‍යාප්තව මැතිවරණ ප්‍රචාරන කටයුතු සිදුකිරීමට නියමිත බවට වාර්තා වේ. read more

මහින්ද 17 අනුරාධපුරයෙන් වැඩ අරඹයි

එක්සත් ජනාතා නිදහස් සන්ධානයේ මංගල රැළිය 17 වැනිදා පැවැත්වෙයි. ඉකුත් 09 වැනිදා අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිතව තිබූ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ සන්ධාන රැළිය නාමයෝජනා අත්සන් තැබීමෙන් පසු පවත්වන බවට එම සන්ධනය තීරණය කර ඇත. ඒ අනුව එළඹෙන 17 වැනිදා අනුරාධපුර සල්ගාදු … read more