Focus News

රට සංවර්ධනය කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරනවා

ශක්තිමත් රාජ්‍ය සේවයක් ඇති කරමින් රට සංවර්ධනය කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව. අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි. අමාත්‍යවරයා පවසන්නේ මේ වන විට රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට කටයුතු කර ඇති බවයි. කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය රංජිත් මද්දුම … read more

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකුණන්නේ නෑ

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකුණා දැමීමට කැබිනට් පත්‍රිකාවක් යොමු කර තිබෙන බවට ගෙන. යන ප්‍රචාර අසත්‍ය බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය. කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙන්නේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම වෙනුවෙන් බවත්, මේ අනුව … read more

කෑගල්ලේ සංවිධායකගේ ගිණි අවි සිද්ධිය ගැන ශ්‍රීලනිපයේ අදහස

ගිනි අවි සමග අත්අඩංගුවට ගත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ කෑගල්ල දිස්ති‍්‍රක් සංවිධායක ඉමිතියාස් කාදර්. සම්බන්ධයෙන් විමර්ශන අපක්ෂපාතීව සහ නිදහස්ව සිදුවිය යුතු බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ‍ෙ පවසනවා. පක්ෂයේ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසන්නේ දේශපාලනඥයෙකු වීම නිසා ඔහුට කිසිඳු ආකාරයක … read more

ශ්‍රී ලංකාවට දුන් ණය ගැන චීනයෙන් විශේෂ ප්‍රකාශයක්

ශී‍්‍ර ලංකාවේ විදේශ ණය සම්බන්ධයෙන් චීනය විශේෂ ප‍්‍රකාශයක් සිදුකර තිබෙනවා. ඒ, එරට ශී‍්‍ර ලංකා. තානාපතිවරයාගේ ප‍්‍රකාශයක්ද උපුටා දක්වමින්. චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප‍්‍රකාශක ලූ කන්ග්ස් පවසා ඇත්තේ, ශී‍්‍ර ලංකාවේ විදේශ ණය ගැටළුවට චීනය වගකිව යුතු බවට වන වාර්තා ප‍්‍රතික්‍ෂේප කරන … read more

දැවෙන ප්‍රශ්ණ එක් කණ්ඩායමකට විසඳන්න බෑ

රටේ දැවෙන ප්‍රශ්න එක පක්ෂයකට හෝ එක් කණ්ඩායමකට විසඳිය නොහැකි බව කථානායක කරූ ජයසූරිය. මහතා ඊයේ (18දා) පැවසීය. හෙතෙම මේ බව පවසා සිටියේ රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයට නවක නිලධාරීන් 900ක් බඳවා ගැනීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ ඊයේ (18දා) පෙරවරුවේ පැවැති උත්සවයකදීය. … read more

පූජිත මේ වසරේදී පොලීසිය මිලියන 63ක් තෑගි දීලා

නීතිය ක්‍රියාත්මක කිරීමේදී දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරීන්ට හා සහයෝගය දැක්වූ සිවිල් වැසියන්ට. මේ වසරේ ගෙවී ගිය කාලය තුළ රුපියල් හයකෝටි තිස්අට ලක්ෂ අනූඑක්දහසක මුදල් ත්‍යාග පිරිනමා තිබෙන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සඳහන් කළේය. නීතිය හා මහජන සාමය ආරක්ෂා කිරීමේදී … read more

BOI අධ්‍යක්ෂ මණ්ඩලය ගැන මලික්ගෙන් පැහැදිලි කිරීමක්

ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය සමන්විත වූයේ ඉහළ පිළිගැනීමක් සහිත පුද්ගලයන් පිරිසකගෙන්. බව ජාත්‍යන්තර වෙළඳ හා සංවර්ධන උපායමාර්ග අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි. ජනපති මෛත්‍රීපාලි සිරිසේන මහතා විසින් පෙරේදා රාත්‍රියේ බල පැවැත්වෙන පරිදි ආයෝජන මණ්ඩලය, ලංකා බැංකුව හා මහජන බැංකුවේ අධ්‍යක්ෂ … read more

රටම බලා සිටි ඉන්ධන මිල සුත්‍රය ප්‍රසිද්ධ කරයි

අද (18) පැවැත්වූ මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍ය මංගල සමරවීර ඉන්ධන මිල සුත්‍රය පිලිබදව රටට මුල් වරට. කරුණු හෙළි කර තිබෙනවා. මේ වසරේ මැයි මස 11 වනදා සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක ඉන්ධන මිල සුත්‍රය සැකසීමේ ක්‍රම වේදය සැකසෙන ආකාරය පහත දක්වා … read more

මාධ්‍ය ප්‍රශ්ණ කිරීම් හමුවේ මහින්ද මාධ්‍ය සාකච්ඡාවෙන් නැගිට යයි

කොළඹ 07,විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති නිල නිවසේ අද (18දා) දහවල් කැඳවා තිබූ මාධ්‍ය. සාකච්ඡාවකදී මාධ්‍යවේදීන්හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ප්‍රශ්න කිහිපයක් යොමු කළද,ඒ මහතා එම ස්ථානයෙන් ඉවත්ව ගියේය. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අධිකරණය මගින් නිදහස ලැබීම සහ පොලිස් මූල්‍ය … read more

එජාප නියෝජිත පිරිසක් ජනපති හමුවීමට යයි

ලංකා බැංකුව, මහජන බැංකුව හා ආයේජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරීමට ජනපති. මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය පිළිබඳව සාකච්ඡා කිරිමට එක්සත් ජාතික පක්ෂයේ නියෝජිත පිරිසක් අද දිනයේදි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිත බව එම පක්ෂය නිවේදනය කරයි. ලංකා බැංකුව … read more