Focus News

‘හිටපු ජනපතිවරයා මාධ්‍යවේදීන්ගේ මිතුරෙක්‘

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මාධ්‍යවේදීන්ගේ මිතුරෙක් මිස හතුරෙක් නොවන බව ඕනෑම. කෙනෙක් පිළිගන්නා කාරණයක් බව ඒකාබද්ධ විපක්‍ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා අද (17) පැවසීය. එවැනි පසුබිමක මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගෙන් ප‍්‍රකාශයක් … read more

විජයමුණිගේ මැදිහත්වීමෙන් මුද්‍රා තැබීම නවති

ව්‍යාපාරිකයින් විසින් බදු ගෙවීම් පැහැර හැර ඇති බව පවසමින් ඇඹිලිපිටිය ආර්ථික මධ්‍යස්ථානය ව්‍යපාරික. ස්ථාන මුද්‍රා තැබීමට බලධාරීන් ගත් තීරණය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත. ව්‍යාපාරික ස්ථානවල බදු මුදල් සියයට 300කින් ඉහළ නැංවීම හේතුවෙන් ඊට විරෝධය පල කිරිමක් ලෙස ඉහළ නැංවු … read more

‘මොළේ කළදක් ඇති කෙනෙක් මහින්දගෙන් සාක්කි ගන්න සීඅයිඩීය එවන්නේ නෑ’

මොළේ කළදක් ඇති කෙනෙක් නම් හිටපු ජනාධිපතිවරයාගෙන් සාක්කි ලබා ගැනීමට සීඅයිඩීය එවන්නේ නැතැයි. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්බී දිසානායක මහතා අද (17) ප්‍රකාශ කළේය. කීත් නොයාර්ට පහර දුන්නේ ජනාධිපතිවරයා නොවන බවත් සීඅයිඩිය ජනාධිපතිවරයා හමුවී ප්‍රකාශ සටහන් කර ගැනීම විහිලුවක් බවත් කී දිසානායක … read more

රනිල්ගේ සුදුසුකම ගැන ‍ජෝන් කියයි

යහපාලන රජය මඟින් තරාතිරම නොබල වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙන බව සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි. ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි. කොළඹ ඊයේ(16) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්න වෙත පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. හිටපු ජනාධිපතිවරුන් සම්බන්ධයෙන් … read more

මම හොඳම ප්‍රවාහන ඇමති වෙනවා

දුම්රිය මැදිරි මෙරට දී අලුත්වැඩියා කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල. ද සිල්වා මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එය ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට ඉවහල්වන බවය. දෙමටගොඩ පිහිටි දුම්රිය මැදිරි අලුත්වැඩියා කිරීමේ අංගනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මේ සම්බන්ධයෙන් … read more

උතුරු නැගෙනහිර හමුදා කඳවුරු ඇති ඉඩම් අක්කර 522ක් නිදහස් කිරීමට සූදානම්

උතුරේ සහ නැගෙනහිර තවත් ඉඩම් අක්කර 522ක් අයිතිකරුවන් සඳහා නිදහස් කිරීමට හඳුනාගෙන ඇතැයි. යුද හමුදාව පවසනවා. කෙසේවෙතත් ඊට පෙර එම ඉඩම්වල දැනට පිහිටුවා තිබෙන හමුදා කඳවුරු ආසන්න ස්ථානයන්හි රජයේ ඉඩම්වල පිහිටුවිය යුතු බවයි යුද හමුදාපති ලූතිතන් ජනරාල් මහේෂ් සේනානායක පෙන්වා … read more

මහින්දගෙන් කට උත්තර අරගෙන ආණ්ඩුව 3වෙනි සංවත්සරය සමරනවා

ආණ්ඩුව බලයට පත්වී තෙවැනි සංවත්සරය සැමරීමට උත්සාහ කරන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ. මහතාගෙන් කට උත්තරයක් ලබා ගැනීමෙන් පසුව බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක මහතා පවසයි. මන්ත්‍රීවරයා පැවසුවේ ඊයේ (16) සවස වීරකැටිය මැදමුලන ප්‍රදේශයේදී පැවැති ජනහමුවකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් … read more

නාගරික මන්ත්‍රීවරුන්ගේ වැටුප ඉහළ නැංවීමට රෝසිගෙන් යෝජනාවක්

කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන්ගේ වැටුප රුපියල් 25,000කින් ඉහළ නැංවීමට මහා සභාව. වෙත යෝජනාවක් ඉදිරිපත් කළ බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි. ඇය පෙන්වාදෙන්නේ මන්ත්‍රීවරුන්ගේ වැටුප ඉහළ නැංවීම අසාධාරණ නොවන බවයි. නාගලගම්වීදිය පොදු වෙළඳ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් … read more

පවතින නීතිය අනුව නම් පළාත් සභා ඡන්දය ජනවාරියේ

දැනට සම්මත කර ඇති නීති රීතිවලට අනුව ක්‍රියා කරන්නේ නම් පළාත් සභා ඡන්දය ජනවාරි මාසයේදී පැවැත්විය. හැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ට දැනුම් දී තිබේ. පාර්ලිමේන්තු පක්ෂ නායකයන් සමග මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළුව පාර්ශව රැසක් සමග අවස්ථා … read more

විපක්ෂ නායක සටන බල අරගලයක් නොව අයිතිය ඉල්ලීමකි – වෙල්ගම

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකධූරය ලබා ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂය දිගින් දිගමට සටන් කරන්නේ අයිතිය. තහවුරු කර ගැනීමට මිස බලඅරගලයක් නිසා නොවන බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර කුමාර වෙල්ගම පවසනවා. ඔහු ඒ බව පැවසුවේ විපක්ෂ නායකධූරය ලබා ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂය මෙලෙස සටන් කරන්නේ … read more