Focus News

බස් වර්ජනය අදත්

රට පුරා පෞද්ගලික බස් රථවල සේවකයින් අදත් වැඩවර්ජනය කරන බව ලංකා පෞද්ගලික ප‍්‍රවාහන සේවක සංගමය. පවසනවා. ඔවුන් මෙම වැඩවර්ජනය කැඳවා ඇත්තේ රථ වාහන වැරදි සම්බන්ධයෙන් වැඩි කෙරුණු ස්ථානීය දඩ වලට විරෝධය පළ කරමින්. තී‍්‍රරෝද රථ රියදුරන් සහ තවත් පාර්ශව කිහිපයක්ද … read more

උතුරේ ජනතාවට සියලු නිදහස ලබාදීමට කැපවී සිටිනවා

වත්මන් රජය උතුරේ ජනතාවට සියලු නිදහස ලබාදීමට කැපවී සිටින බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය. වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. යාපනය ශික්ෂණ රෝහලේ ඊයේ (16) පෙරවරුවේ පැවැති උත්සව අවස්ථාවන්ට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. රුපියල් මිලියන 530 … read more

ලක්ෂ හයාමාරෙන් ආරක්ෂා කරන මොළ

රුපියල් ලක්ෂ හයහමාරක් වටිනවා පුටු මිලදී ගැනීමට සූදානම් ව ඇත්තේ බස්නහිර පළාත් සභාවේ. සිටින මන්ත්‍රීවරුන්ගේ මොළය ආරක්ෂා කරගැනීම සඳහා බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක මෙන්ම වයඹ පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පවසයි. ඊයේ (16)දින දඹුල්ලේ පැවති මාධ්‍ය … read more

ඒකාබද්ධය ගැන ආණ්ඩුවේ අය කරන ප්‍රකාශ මහින්ද ප්‍රතික්ෂේප කරයි

වර්ජන පිටුපස ඒකාබද්ධ විපක්ෂය ඇති බවට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සිදු කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඊයේ (16) පස්වරුවේ අතුරුගිරියේ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. අතුරුගිරියේ පිහිටි කාය වර්ධන මධ්‍යස්ථානයක් විවෘත … read more

නවක සිසුන්ට උසස් අධ්‍යාපන ඇමතිගෙන් ඔවදනක්

නවකවදය ලබාදෙන සිසුන් හට තරාතිරම නොබලා දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව උසස් අධ්‍යාපන. අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. ඊයේ (16) පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. කඹුරුපිටිය ගම්උදාව ප්‍රදේශයේ ආරම්භ කරන ලද රුහුණු විශ්ව විද්‍යාලයේ 10වන විද්‍යාපීඨය අද උසස් … read more

සෞඛ්‍ය ඇමතිට SLMC පුරප්පාඩුව පුරවන්න බෑ

රටට විශාල බලාපොරොත්තු ලබාදෙන සෞඛ්‍ය ඇමතිවරයාට වෛද්‍ය සභාවේ සභාපති තනතුරේ ඇතිවූ පුරප්පාඩුව. මෙතෙක් සම්පූර්ණ කර ගැනීමට නොහැකිව තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව රෝගී ජීවිත සුරක්‍ෂිත කිරීම සඳහා පිහිටුවා තිබෙන ප්‍රධානම ආයතනයක් බවද එම … read more

විරෝධ රැල්ල පසුපස ඒකාබද්ධ හස්තයක් තිබෙනවා

රට සිදු කෙරෙන වර්ජන රැල්ල පිටුපස කුහක, ආණ්ඩු විරෝධී ඒකාබද්ධ විපක්ෂයේ හස්තයක් ඇති බවට. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවසීය. සිරිකොතදී අද (16දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පවසා සිටියේ ලබාදී ඇති නිදහස තුළ ආණ්ඩුව … read more

ඒකාබද්ධයෙන් ජනතාවට දෙන චුයින්ගම් ගැන නලින්ද කියයි

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු සියලුදෙනා ස්වාධීන වුවද ඔවුන්ට විපක්ෂ නායකධුරය හිමිනොවන බව. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසයි. කළුතර පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. ඒකාබද්ධ විපක්ෂයේ සිටින පුද්ගලයින් විසින් ජනතාවට හැපීම සඳහ විටින් … read more

චන්ද්‍රිකා රලින්ගේ ඔඩොක්කුවේ ඉඳලා ඡන්දේ ඉල්ලුවාට සහය දෙන්නේ නෑ

ඉදිරි ජනාධිපතිවරණය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරිපත් වීමට හැකිනම් ඒ සඳහා. විවාධකින් තොරව සහය දක්ව බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි. අද (16) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩරනාක … read more

ක්‍රිකට් ටිකට් 800 ඇමතිගේ ආධාරකරුවන්ට නොමිලයේ දීලා

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පසුගියදා නිමාවට පත් වූ ක්‍රිකට් තරඟාවලිය නැරඹීම සඳහා පළාත් සභා,පළාත් පාලන. හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සිය හිතවතුන්ට ටිකට් පත් 800ක් ලබාදී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා අද (16දා) පැවසීය. ඉදිරියේ … read more