Foreign

ඕස්ට්‍රේලියාවට නව අගමැතිවරයෙක්

ඕස්ට්‍රේලියා අගමැති ටෝනි ඇබට් ලිබරල් පක්ෂ නායකත්වය සඳහා පැවැති ඡන්දෙයන් පරාජයට පත් විය. ඔහුට ඡන්ද 44ක් ද, ඔහුගේ ඇමැති මණ්ඩලයේ මැල්කම් ටර්න් බුල් ඡන්ද 54ක් ද ලබා ඔහු පරාජය කළේය. මේ අනුව ඕස්ට්‍රේලියාවට අලුත් අගමැතිවරයකු පත් වීමට නියමිතය. ජුලියා බිෂොප් … read more

පැරිසියේ මුස්ලිම් වැඩසටහනකට විරෝධතාවයක්

පැරීසියේ පැවති මුස්ලිම් වැඩසටහනකට තරුණියන් දෙදෙනෙකුගෙන් විරෝධතාවයක් මතුවී ඇත. එම වැඩසටහන අතරතුරදී උඩුකය නිරුවතින් වේදිකාවට නැග්ග තරුණියන් දෙදෙනා තම විරෝධතාවය දැක්වීමට වදන් පපුවේ ලියාගෙන ආරක්ෂක නිලධාරීන්ද පෙරළාගෙන වේදිකාවට නැග විරෝධය දක්වා ඇත. ඔවුන්ගේ සිරුරේ ලියා ඇත්තේ ‘Nobody makes me submit’ … read more

දරුවා ඩෙංගු රෝගයෙන් මියගිය ශෝකයෙන් දෙමාපියෝ සිය දිවි නසා ගනිති

තම දරුවා ඩෙංගු රෝගයෙන් මියගිය ශෝකයට එම දෙමාපිය යුවළ සිව් මහල් තට්‌ටු නිවාසයෙන් බිමට පැන සිය දිවි නසාගෙන තිබේ. මෙම සිද්ධිය වාර්තා වී ඇත්තේ දකුණු දිල්ලියෙනි. ඩෙංගු රෝගයෙන් මියගිය තම දරුවාගේ අවසන් කටයුතු සිදුකර පැය කිහිපයකින් මේ යුවළ සියදිවි නසාගෙන … read more

ඉන්දියාවේ පිපිරීමක් – 80 ක් මරුට

ඉන්දියාවේ මධ්‍ය ප‍්‍රදේශ් හි ජාගුආ දිස්ති‍්‍රක්කයේ අවන්හලක ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් ඊයේ (12) සිදු වූ අනතුරකින් පුද්ගලයින් 80කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තුවාල ලැබූ සංඛ්‍යාව සියයකට ආසන්න බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. ඔවුන්ගෙන් විස්සකට වැඩි පිරිසකගේ තත්ත්වය අසාධ්‍ය බවයි වාර්තා … read more

මක්කම දොඹකරයක් කඩා වැටී 107 ක් මරුට

මක්කම ඉස්ලාමීය පුද බිමේ දොඹකරයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 107ත් මියගිය බවත් 230කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් බී බී සී ලෝක සේවය පවසනවා. ඒ වාර්ෂික හජ්ජි උත්සවය සඳහා මක්කම ඉස්ලාමීය පුද බිම සැරසෙමින් සිටින අතරවාරයේයි. රතු පැහැති සුවිශාල දොඹකරයේ කොටසක් … read more

සිරියා සරණාගතයින් ගෙන්වා ගැනීමට ඔබාමා තීරණය කරයි

සිරියා සරණාගතයින් දස දහසක් ඇමරිකා එක්සත් ජනපදයට ගෙන්වා ගැනීමට ජනාධිපති බැරැක් ඔබාමා තීරණය කර තිබෙනවා.ඔවුන් ලබන වසරේදී ගෙන්වා ගන්නා බවයි ධවල මන්දිරය ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප‍්‍රකාශ කළේ.සිරියා ගැටළුව 2016 වසරට පෙර අවසන් කරන ලෙස ඇමරිකා වැසියන් හැට දෙදහසකට වැඩි සංඛ්‍යාවකගේ … read more

ISIS ත්‍රස්තයන් මරාගෙන මැරෙන හැටි වීඩියෝ කරලා

ISIS ත්‍රස්ථවාදීන් විසින් ඉරාකයේ හමුදා කදවුරකට එල්ලකරන වීඩියෝවක් සජීවී ලෙස පටිගත කර ඇත. එම ප්‍රහාරයට මරාගෙන මැරෙන ප්‍රහාර දෙකක්ද ඇතුලත් වන අතර මරාගෙන මැරෙන ත්‍රස්තයන් ප්‍රහාරයට පිටත්වීමට පෙර තම සගයන්ට සමුදී ප්‍රහාරය සදහා පිටත්වන අයුරු සහ ප්‍රහාර එල්ලකරන අයුරුද මෙසේ … read more

දිගු කලක්‌ රජකම් කිරීමෙන් එලිසබත් රැජින වාර්තාවක්‌ තබයි

බ්‍රිතාන්‍යයේ 2 වැනි එලිසබත් රැජින දිගු කලක්‌ තිස්‌සේ රජතම දැරීමෙන් වාර්තාවක්‌ තබා ඇත. ඇය සිය ධුරය අත්හරින බව ප්‍රකාශ කර නැත. එලිසබත් රැජින වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ උත්සව රැසක්‌ පවත්වා තිබේ. read more

ඔස්‌ට්‍රේලියාවේ සන්ෂයින් කෝස්‌ට්‌ ප්‍රදේශයේ පිටසක්‌වල යානාවක්‌

ඔස්‌ට්‍රේලියාවේ කුවින්ස්‌ ලන්තයේ සන්ෂයින් කෝස්‌ට්‌ ප්‍රදේශයේ පදිංචිකරුවකු පිටසක්‌වල යානාවක්‌ වීඩියෝ ගත කර ඇත. ප්‍රදේශයේ නිවාස රැසක්‌ උඩින් ගමන් කළ මෙම පිටසක්‌වල යානාව හිටිහැටියේ අතුරුදන් වී තිබේ. මේ පිළිබඳව නිරීක්‍ෂණයක්‌ කළ ආකාශ වස්‌තු පරීක්‍ෂකයන් පැවසූවේ එය උල්කාපාතයක්‌ විය හැකි බවයි. read more

IS මර්දනයට දැඩි පියවරක්‌ අවශ්‍යයි – ඇන්ජලීනා ජොලී

අයිසිස්‌ ත්‍රස්‌ත සංවිධානය තරුණියන්ට බිහිසුණු ලෙස පහර දෙන අතර භීක්‍ෂණය පැතිරවීම සඳහා අතවර කිරීම් සිදු කර ඇතැයි ප්‍රකට නිළි ඇන්ජලීනා ජොලී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කර ඇත. ලෝකයේ සිටින ඉතාමත් බිහිසුණු ආක්‍රමණශීලී ත්‍රස්‌ත කණ්‌ඩායම අයිසිස්‌ සංවිධානය බවද ඇය හෙළි කළාය. … read more