Foreign

ඔබාමාගෙන් ඩොනල්ඩ් ට‍්‍රම්ප්ට අවවාදයක්

පවුලේ ව්‍යාපාරයක් කළමනාකරණය කරන ආකාරයෙන් ධවල මන්දිරයේ සිට රට පාලනය කිරීමෙන් වළකින්නැයි තමන් නව ජනාධිපති අනුප‍්‍රාප්තිකයා වන ඩොනල්ඩ් ට‍්‍රම්ප්ට අවවාද කරන බව අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා පවසනවා. ඔහු මේ බව ප‍්‍රකාශ කර ඇත්තේ ඒ බී සී රූපවාහිනිය සමග පැවති සම්මුඛ … read more

ට්‍රම්ප් බුද්ධි අංශ ලොක්කා වෙනස් කරයි

අමෙරිකාවේ නව බුද්ධි අංශ ප‍්‍රධානියා ලෙස ඩෑන් කෝස්ට් පත්කර තිබෙනවා. ඒ, ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින්. ඔහුගේ පාලන සමයේදී මෙම වෙනස්කම සිදුවෙනු ඇති. ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ ට‍්‍රම්ප්ගේ මැතිවරණ ජයග‍්‍රහණයට රුසියාව සහය ලබාදුන් බවට බුද්ධි අංශ වාර්තාවක් නිකුත් වී දින … read more

තුර්කියේ තවත් ත්‍රස්ත ප්‍රහාරයක් – 4 නසී 10 තුවාල

තුර්කියේ ඉස්මීර් නගරයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් හා වෙඩි තැබීමකින් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි. මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 10කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවද විදෙස් වාර්තා පවසයි. නව අවුරුදු උදාව සිදුවූ රාත්‍රියේදී ඉස්තාම්බුල් නගරයේ … read more

ඉන්දීය තරුණියකට මහමග ප්‍රසිද්ධියේ අතවර

නව අවුරුදු උදාවත් සමග ඉන්දියාවේ සිදුවූ මෙම සිදුවීම ලොව පුරා පැතිර ගියේ ඉන්දියාවේ ජන සමාජය තුල ඇති පහත් ගති ගුණ ලොවට පෙන්වමිනි. නව අවුරුදු උදාවෙත්ම පුවත්පත් වල පල වූයේ මෙවැනි පුවතකි. බැංගලෝර් නගරයේ විසූ මෙම තරුණිය තම මිතුරෙකුගේ නිවසට ගොස් … read more

පිලිපීනයේ බන්ධනාගාරයකට අයි එස් ප‍්‍රහාරයක්

පිලිපීනයේ බන්ධනාගාරයකට එල්ල වූ ප‍්‍රහාරයකින් පසු රැඳවියන් 150 කට අධික පිරිසක් පලාගොස් තිබෙනවා. ප‍්‍රහාරය එල්ල කරනු ලැබ ඇත්තේ එක් තුවක්කුකරුවෙකු විසින්. ප‍්‍රහාරයෙන් බන්ධනාගාර නිලධාරියෙකුද ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ අයි එස් සංවිධානයට සම්බන්ධ … read more

බැග්ඩෑඩ් අගනුවර බෝම්බ ප්‍රහාරයක් – 35ක් මරුට

බැග්ඩෑඩ් අගනුවර ජනාකීර්ණ චතුරශ්‍රයක එල්ල කෙරුණ කාර් බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 35 දෙනකු ජිවිතක්ෂයට පත්වී ඇති අතර, තවත් 60කට අධික පිරිසකට තුවාල සිදු වූ බව ඉරාකයෙන් වාර්තා වෙයි. ප්‍රංශ ජනාධිපති ප්‍රන්ශුවා ඔලෝන්ද්, බැග්ඩෑඩ් අගනුවරට නුදුරින් පිහිටි ප්‍රංශ හමුදා කඳවුරකට සංචාරයක යෙදී … read more

නව එජාප මහලේකම් වැඩ අරඹයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අභිනව මහලේකම් ලෙස ඇන්ටෝනියෝ ගුටේරෙස් මහතා සිය ධුරයේ රාජකාරී කටයුතු අද (01දා) නිල වශයෙන් ආරම්භ කරනු ලැබීය. එහිදී ඔහු සඳහන් කළේ අංක එකට සාමය තබාගන්නා ලෙසයි. හිටපු මහ ලේකම් බැංකි මූන් මහතාගේ ධුර කාලය ඊයේ (31දා) මධ්‍යම … read more

ඇමරිකානු නිලධාරීන් නෙරපන්නෙ නෑ – පුටින්

කිසිදු ඇමරිකානු තානාපති නිලධාරියෙකු නෙරපා නොහරින බව රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ රුසියාවේ සිටින ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් තිස්‌ පස්‌දෙනකු නෙරපා හරින ලෙස රුසියානු විදේශ අමාත්‍යාංශය ඔහුගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්‌වීමක්‌ වශයෙනි. ඇමරිකාවෙන් නෙරපා හරිනු ලැබූ … read more

නව අවුරුදු උදාවත් සමග තුර්කියට ප්‍රහාරයක්

නව අවුරුදු උදාවත් සමග තුර්කියේ රාත්‍රී සමාජ ශාලාවකට ත්‍රස්ථවාදී ප්‍රහාරයක් එල්ලවී ඇත. තුර්කියේ ඉස්ටන්බුල් නගරයේ රාත්‍රී සමාජ ශාලාවකට කඩා වැදුන තුවක්කුකරුවෙකු විසින් එල්ලකල එම ප්‍රහාරයෙන් තිස් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වේ. නත්තල් සීයාගේ ඇඳුමින් සැරසී එම තුවක්කුකරු … read more

බෑංකී මූන්ගේ ධූර කාලය අවසන්

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑං කී මූන් මහතා සිය කාර්යය මණ්ඩලයට සමු දී තිබේ. ඊයේ(30) දිනයේ අදාළ උත්සවය පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑං කී මුන් මහතාගේ ධූර කාලය අද(31) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි. ඒ … read more