Foreign

උ.කොරියාව යුධ වැදීමට සූදානම් නිසා චීනය හා රුසියාව දේශසීමා ආරක්ෂාව තර කරයි

උතුරු කොරියානු ජනපති කිම් ජොන්ගේ ක්‍රියාකලාපයත් සමග ඇමරිකාව සහ උතුරු කොරියාව අතර යුද්ධයක පෙරනිමිති පහලවී ඇත. මේ හේතුවෙන් රුසියානු ජනපති වැලැඩ්මීර් පුටින් විසින් රුසියාවේ කොරියානු දේශසීමා ආසන්නයට යුධ උපකරණ සහ අවිආයුධ ස්ථානගත කිරීමට කටයුතු කර ඇති බවට වාර්තා වේ. යම් … read more

පැරිසියට යළි ප්‍රහාරයක්

ප‍්‍රංශයේ පැරිස් නුවර සිදු වූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු මිය ගොස් තිබෙනවා. තවත් දෙදෙනෙකු මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇති බවයි බී බී සී ලෝක සේවය පවසන්නේ. තුවක්කුකරු පලා යාමට උත්සහ කිරීමේදී ආරක්ෂක හමුදාවන් කළ වෙඩි තැබීමකින් මිය ගොස් තිබෙනවා. … read more

වයිකෝ රිමාන්ඩ්

2009 දී ඉන්දීය රජයට එරෙහි කැරලි ගැසුවා යැයි කියන චෝදනාවට රිමාන්ඩ් භාරයේ සිටි තමිලාන්ඩුවේ එල්.ටී.ටී.ඊ. හිතවාදී දේශපාලනඥයකු වූ වයි. ගෝපාලස්වාමි හෙවත් වයිකෝ ලබන 27 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කිරීමට ඉන්දීය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇතැයි ‘ද හින්දු‘ පුවත්පත වාර්තා කරයි. … read more

ඕස්ටේ‍්‍රලියාවට පැමිණෙන විදේශිකයින්ට රැකියා තහනමක්

ඕස්ටේ‍්‍රලියාවේ ක‍්‍රියාත්මක ‘‘ෆෝ ෆයිව් සෙවන්‘‘ වීසා ක‍්‍රමය අත්හිටුවීමට එරට රජය තීරණය කර තිබෙනවා. ඔස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් විශේෂ ප‍්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ මෙම ක‍්‍රමය වෙනුවට විශේෂිත තාවකාලික වීසා ක‍්‍රමයක් හඳුන්වාදෙන බවයි. ක‍්‍රියාත්මක වූ ඔස්ටේ‍්‍රලියානු ‘‘ෆෝ ෆයිව් සෙවන්‘‘ වීසා ක‍්‍රමයට අනුව … read more

ඇමෙරිකාවේ අනතුරු ඇඟවීමකට උතුරු කොරියාවෙන් ප‍්‍රතිචාර

තවදුරටත් මිසයිල අත්හදා බැලීමේ ක‍්‍රියාවලිය අඛණ්ඩව සිදු කරන බව උතුරු කොරියාව පවසනවා. එරට නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය හැන් සොන් යොල් බී බී සී ලෝක සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ප‍්‍රකාශ කර ඇත්තේ සතිපතා, මාසිකව සහ වාර්ෂික පදනම් යටතේ සිය මිසයිල අත්හදා … read more

ඉස්ලාමයට අපහාස කලා කියා සරසවි සිදුවා මරා දමපු හැටි (Video)

ඉස්ලාම් දහමට අපහාසයක් සිදුකළේ යැයි පවසමින් පාකිස්තානයේ විශ්වවිද්‍යාල සිසුවෙකුට එම විශ්වවිද්‍යාලයේම පිරිසක් පහරදීමෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ. මාෂල් ඛාන් නමැති මෙම සිසුවාට පහරදෙන වීඩියෝ දර්ශන පවා අන්තර්ජාලයට මුසුවී ඇති අතර, අතිශය කෘර අන්දමින් සිදුවන පහරදීම දැකීමෙන් තමන් දැඩි කම්පනයකට හා … read more

ලෝකයේ සිටි වයස්ගතම කාන්තාව මියයයි

ලෝකයේ සිටි වයස්ගතම කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.එමා මෙරානෝ නම් මෙම කාන්තාව ජීවිතක්ෂයට පත්වන විට 117වන වියේ පසුවුණා. 1899 වසරේ නොවැම්බර් මස 29 වනදා ඉතාලියේදී ඇය උපත ලැබුවේ. සුවිශේෂී ආහාර රටාව හේතුවෙන් ඇයට මෙසේ දීර්ඝායුෂ ලැබීමට හැකි වූ බව එරට වාර්තා … read more

ලොව විශාලතම බෝම්බය ඇමරිකාව විසින් ඇෆ්ගනිස්ථානයට හෙළයි

අමෙරිකානු හමුදාවන් ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ප‍්‍රදේශයට හෙළන ලද අධිබල බෝම්බයෙන් අයි එස් සටන්කාමීන් 36 දෙනෙකු මියගොස් තිබෙනවා. ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශකයෙකු බී බී සී ලෝක සේවයට පවසා ඇත්තේ අයි එස් සන්ද්ධ කණ්ඩායමේ අණදෙන්නා ලෙස කටයුතු කළ සේදික් යාර්ද මියගිය අය අතර වන … read more

අමෙරිකාවේ පළමු මුස්ලීම් විනිසුරුවරියගේ සිරුර ගඟකින් හමුවෙයි

අමෙරිකාවේ නිව්යෝර්ක් ප‍්‍රාන්ත අධිකරණයේ විනිසුරුවරියක් ලෙස කටයුතු කළ ශීලා අබ්දූස් සලාම්ගේ මළ සිරුර හඞ්සන් ගංගාවේ තිබී සොයා ගෙන තිබෙනවා. විදෙස් පුවත් වාර්තා අනාවරණය කළේ අමෙරිකාවේ පළමු මුස්ලීම් විනිසුරුවරිය ලෙස ශීලා අබ්දුල් සලාම් හදුන්වා දී තිබූ බවයි. ඇය අතුරුදන්ව ඇති බව … read more

අමෙරිකාවේ හමුදාවයි රුසියාවේ හමුදාවයි අවිශ්වාසයෙන්

ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජනාධිපති ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසු අමෙරිකාව සමග පවතින සබඳතා බිදවැටී ඇති බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පූටින් පවසනවා. රුසියානු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ මේ වනවිට දෙරටේ හමුදාමය සබදතාවල විශ්වාසය පිරිහී ඇති බවයි. රුසියානු රූපවාහිනි නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී ඔහු … read more