Foreign

කාබුල් නුවරට මරාගෙන මැරෙන ප්‍රහාරයක් 24 ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරට එල්ලවූ ප්‍රහාරයකින් 24 දෙනෙකු මියගොස් 42ක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. තලේබාන් අන්තවාදී ත්‍රස්ථවාදීන් විසින් මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කොට ඇත්තේ ඇෆ්ගනිස්ථානෙයේ අමාත්‍ය කාර්ය මණ්ඩලය ප්‍රවාහනය කරන බස් රථයකටයි. read more

බ්‍රසීලයේ අගනුවර දී පොලිස් නිලධාරීන් 91 දෙනෙකු ඝාතනය කෙරේ (PHOTOS)

මෙම වසරේ ගත වූ කාලය තුළ දී පමණක් බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ අගනුවර තුළ පොලිස් නිලධාරීන් 91 දෙනෙකු ඝාතනය කර ඇතැයි අනාවරණය වී තිබෙනවා. එය 2016 වසර පුරා සිදු වූ ඝාතනවලටත් වඩා වැඩි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. නවතම දත්තවලට අනුව … read more

ඉරාක හමුදා ISIS ත්‍රස්ථයන්ගෙන් පලි ගන්න හැටි

ISIS ත්‍රස්ථාවාදීන් සිදුකල මිලේච්ච ක්‍රියාවන් එලෙසම ත්‍රස්ථාවදීන්ටද කිරීමට ඉරාක හමුදා ක්‍රියා කර ඇතැයි පසුගිය දා අන්තර්ජාලයට නිකුත් වීඩියෝවක දැක්වෙයි. එහි දැක්වෙන්නේ ජීවග්‍රහණයෙන් ඉල්ලා ගත් ISIS සාමාජිකයින් පිරිසක් උස් ස්ථානයක සිට පන පිටින පහලට අතහැර වෙඩි තබා ඝාතනය කරන අයුරුයි. http://www.miscopy.com/wp-content/uploads/2017/07/capture-isis-member-throw-off-cliff-execution-mosul-iraq.mp4 read more

මව්තුමිය ඩයනා සමග අවසන් වරට කළ ‘දුරකතන සංවාදය’ පුතුන්ට දැන් කණගාටුවක් ලු

තම මව වන ඩයනා කුමරිය සමග අවසන් වරට සිදු කෙරුණු දුරකතන සංවාදය හදිස්සියෙන් සිදු කෙරුණු ඉතා කෙටි කතාබහක් වූ බව ඔටුන්න හිමි විලියම් සහ හැරී කුමරුන් පවසනවා. ඔවුන් කියා සිටියේ එය සිය ඉදිරි ජීවිත කාලය පුරාම තමන්ව කණගාටුවෙන් තබන සිද්ධියක් … read more

ඇමෙරිකාවට පැමිණි ට්‍රක් රථයක මියගිය 8ක් සමග අසාධ්‍ය තත්ත්වයේ 20ක්

ඇමෙරිකාවේ, ටෙක්සාස් ප්‍රාන්තයේ, සැන් අන්තෝනියෝ ප්‍රදේශයේ නවතා තිබූ ට්‍රක් රථයක පසුපස කොටසේ මියගිය පුද්ගලයන් 8දෙනෙකු ඇතුළු අසාධ්‍ය තත්ත්වයේ පසුවූ 20 දෙනෙකු හමුවී තිබේ. මෙම රථය කවර ප්‍රදේශයක සිට පැමිණ තිබුණේ දැයි පොලීසිය සඳහන් නොකළත්, රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව පවසා තිබුණි. අධික රස්නයෙන් … read more

කටාරය තුළ ආහාර හිඟයක් ඇති වීමේ අවධානමක්

අසල්වාසී ගල්ෆ් රාජ්‍ය හතරකින් එල්ලවී ඇති විරෝධය සමනය කර ගැනීම සඳහා සාකච්ඡා කිරීමට කටාරයේ එමීර්වරයා වන ෂෙයික් ටමිම් හමද් අල් තානි එකඟ වී තිබෙනවා. කටාර් අර්බුදය මතුවීමෙන් පසු ප්‍රථම වතාවට ප්‍රසිද්ධියේ අදහස් දැක්වූ එමීර්වරයා කියා සිටියේ ඕනෑම විසඳුමක් කටාරයේ ස්වෛරීත්වයට … read more

ඇමෙරිකානු ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගන් නිලධාරීන් 16ක් නසී

ඇෆ්ගනිස්ථානයේ, උතුරුදිග හෙල්මන්ඩ් ප්‍රදේශය වෙත ඇමෙරිකාව විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගන් පොලිස් නිලධාරීන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ගෙරේෂ්ක් දිස්ත්‍රික්කයේ තලේබාන් ත්‍රස්තයන් ඉලක්ක කරමින් ප්‍රහාරයක් දියත් කළ ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අංශ එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක යෙදෙන අවස්ථාවේදී මෙම ප්‍රහාරයට ලක්ව තිබේ. … read more

රුසියාව සහ චීනය යුද අභ්‍යාසයක

චීනය සහ රුසියාව බෝල්ටික් කලාපයේ නාවික යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබෙනවා. මේ සඳහා චිනය යුද නෞකා 3ක් එම බෝල්ටික් මුහුදු කලාපයට යොමුකර ඇති බවයි විදෙස් වාර්තා අනාවරණ කළේ. සතියක කාලයක් මෙම යුද අභ්‍යාසය පැවැත්වීමට නියමිතයි. ප්‍රහාරක ගුවන් යානා සහ නෞකා … read more

ඉන්දීය ජනාධිපති ධුරය රාම් නාත්ට හිමිවෙයි

ඉන්දියාවේ නව ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම වෙනුවෙන් පැවති ඡන්ද විමසීමෙන් තුනෙක් දෙකක බහුතර ඡන්දයක් ලබා එරට 14 වැනි ජනාධිපතිවරයා බවට රාම් නාත් කෝවින්ද් පත්ව තිබේ. ඉන්දියාවේ වත්මන් පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය නියෝජනය කළ රාම් නාත් කෝවින්ද්, මෙන්ම ඔහු සමග … read more

ඔබාමාකෙයාර් අවලංගු කළොත් මිලියන 32කට රක්ෂණයක් නෑලු

ඇමෙරිකාවේ නව රිපබ්ලිකන් පාලනය විසින් ඔබාමාකෙයාර් රක්ෂණාවරණය අවලංගු කරමින් ගෙනෙන නව රක්ෂණාවරණයේදී රක්ෂණලාභීන් මිලියන 32කට එම රක්ෂණාවරණය අහිමි වී යා හැකි බව කොංග්‍රස් මණ්ඩලයේ අයවැය කාර්යාලය පුරෝකථනය කරයි. එමෙන්ම, මෙම රක්ෂණාවරණය සඳහා වූ වියදම ලබන වසරේ සිට 25%කින්ද, 2026 සිට දෙගුණයකින්ද … read more