Foreign

සිංගප්පූරු ගුවන් නියමුවාගේ දස්කමින් මගීහු 200ම බේරෙති

ඉතාලියේ මිලාන් බලා ගමන් කරමින් සිටි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිවු 368 දරණ ගුවන් යානයේ ඇති වූ හදිසි ගින්නක් හේතුවෙන් සිදු වීමට ගිය මහා විනාශයක් වළක්වා ගැනීමට එහි නියමුවා සමත් වී තිබේ. බෝයිං 777 ගුවන් යානයක් වන මෙහි දකුණු එන්ජිමේ මෙම … read more

බි‍්‍රතාන්‍ය ගත් තීරණයේ ප්‍රතිවිපාක තවත් වසර 5කින්

බි‍්‍රතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට ගත් තීරණයේ ප‍්‍රතිවිපාක තවත් වසර 5ත් 10ත් අතර කාලයකින් ලෝක ආර්ථිකයට අත්විඳීමට සිදුවනු ඇතැයි චීනය පවසනවා. චීන මුදල් අමාත්‍යවරයා පැවසුවේ මෙම තීරණය, චීනයට මෙන්ම සමස්ත ලෝකයටම දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවයි. මේ අතර ජනමත විචාරණයෙන් … read more

සෝමාලි අගනුවර යළි බෝම්බ පිපිරේ

සෝමාලියාවේ – මොගඩිෂු අගනුවර ප්‍රකට හෝටලයකට ඊයේ අල්ෂබාබ් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවුණා. එහිදී ආරක්ෂක භටයන් සාමාන්‍ය වැසියන් සහ ප්‍රහාරයට පැමිණි ත්‍රස්තවාදීන් ඇතුලූ 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මොගඩිෂු නගරයේ පිහිටි නාසෝ හබ්ලොඞ් නැමති මෙම හෝටලය සෝමාලි රජයේ නිලධාරීන් සහ විදේශිකයන් විසින් … read more

බ්‍රිතාන්‍ය අගමැති ඉල්ලා අස්වෙයි

යුරෝපා හවුලෙන් වෙන් වීමට ජනමත විචාරණයෙන් මහා බ්‍රිතාන්‍ය තීරණය කිරීමත් සමඟ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් අගමැති පදවියෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කළේය. බ්‍රිතාන්‍යය යුරෝපා හවුලේ සිටිය යුතු යැයි 2013 සිට හඬක් නැගූ ඩේවිඩ් කැමරන් ජනමත විචාරණයෙන් පරාජය වීම ඔහුගේ ඉල්ලා … read more

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වෙයි

යුරෝපා සංගමයේ සාමාජිකත්වයෙන් ඉවත්වීමට බ්‍රිතාන්‍ය ජනතාව තීරණය කර තිබේ. ඒ සම්බන්ධ ජනමත විචාරණයේ ප්‍රතිඵල අනුව යුරෝපා සංගමයෙන් ඉවත්විම සඳහා ලබාගත යුතු ඡන්ද මිලියන 16.8 සම්පුර්ණ කිරීමට මීට සුළු වේලාවකට පෙර සමත් වුණි. ඒ අනුව යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බවට ඡන්ද … read more

බ්‍රිතාන්‍යයේ ජනමත විචාරණයේ ප්‍රතිඵල කරට කර!

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමය තුළ තවදුරටත් රැඳී සිටිය යුතුද නැතිද යන්න පිළිබඳ ජනතා කැමැත්ත විමසීම නිමිත්තෙන් පවත්වන ජනමත විචාරණයේ ප්‍රතිඵල මේවන විට නිකුත් වෙමින් තිබේ. දැනට ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනූව බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බවට බහුතර මතයක් ප්‍රකාශිත වී ඇති අතර … read more

පකිස්තානයේ ප්‍රකට ගායකයෙකුට වෙඩි

ප්‍රකට පාකිස්‌තාන් ගායන කුවාල් අම්ජාද් සබ්රි කරච්චි නුවරදී ඝාතනය වී ඇත. මෝටර් රියකින් ගමන් කරමින් සිටි අවස්‌ථාවේ යතුරු පැදියකින් පැමිණි සාහසිකයන් දෙදෙනෙක්‌ ඔහුට වෙඩි තබා තිබේ. 45 හැවිරිදි වියේ පසුවූ සබ්රිට වෙඩි ප්‍රහාර තුනක්‌ එල්ල වී තිබූ බව පොලිස්‌ ප්‍රකාශක … read more

බ්‍රසීල හමුදාව ඔලිම්පික්‌ පහන දැල්වීමේ උත්සවයට ගෙන ආ කොටිදෙන වෙඩි තබා මරයි

බ්‍රසීලයේ ඔලිම්පික්‌ පහන දැල්වීමේ උත්සවයට ගෙන ආ ඇමේසන් කොටිදෙනක්‌ බ්‍රසීල හමුදාව වෙඩි තබා මරා දමා ඇත. මෙම ඛෙදජනක සිද්ධියට මුල්වූයේ එම කොටිදෙන ඔලිම්පික්‌ උත්සවයෙන් පසු හමුදා ට්‍රක්‌ රියකට නැංවීමට දරූ උත්සාහයේදී පැන යාමට උත්සාහ කිරීමයි. බ්‍රසීල සත්වෝද්‍යානයේ සිට ගෙන ආ … read more

චීනයේ සුනඛ මස් සැණකෙළිය ඇරඹුණු හැටි මෙන්න

චීනය වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී ඇත්තේ මේ වන විට ආරම්භ වීමට නියමිත සුනඛ මස් සංදර්ශනය හේතුවෙන්. යුලින් පළාතේ පැවැත්වෙන මෙම උත්සවය ජාත්‍යන්තර විරෝධතා මැද ආරම්භ වී ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙහිදී සුනඛයන් සහ පූසන් දස … read more

ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනයට සැරසුණු බ්‍රිතාන්‍ය ජාතිකයෙකු අත්අඩංගුවට

ඇමරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනයට සැරසුණු බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ලාස් වේගාස් හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය සති අන්තයේ පැවැති මහජන රැළියකදී මොහු ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ කර ඇත්තේ අසල සිටි පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් උදුරා ගැනීමෙන්. 19 හැවිරිදි … read more