Gossip

දියේ ගිලී මියගොස් සිටි තරුණිය මිහිදන් කළ පසු සියල්ලන්ම පුදුම කරවමින් දින 25 කින් නැවතත් නිවසට එයි

මිහිදන් කළ කාන්තාවක් දින කිහිපයකට පස්සේ නිවසට ආවා කිව්වොත් විශ්වාස කරන්නත් අමාරුයි. සමහරුන්ට බයක් දැනෙන්න පුළුවන්. හැබැයි ඒ විදිහට වුණු සිද්ධියක් ගැනයි අපි මේ කියන්න හදන්නේ. කළුගඟේ පාවෙමින් තිබියදී ගොඩට ගෙන නාගොඩ මහ රෝහලේ තැන්පත් කර තිබූ කාන්තාවකගේ මළ සිරුරක් … read more

හිතක් පපුවක් නැති පාපතරයින් ගැබ්බර මුවදෙනක් මරා සිදුකළ අහස පොළව නුහුලන අපරාධය – Photos

මරාදමන ලද ගැබ්බර මුව දෙනෙක් හා බඳින තුවක්කුවක් සමඟ සැකකරුවන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ ජයගඟ බීට්ටු කාර්යාලයේ වනජීවි නිලධාරීන් සහ අනුරාධපුර අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ දිනයේ මොරවක ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී. එම ඡායාරූප … read more

වැරදි කරන මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩකයන්ට මහේලගෙන් සුපිරි දඩුවමක්..

IPL තරඟාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරුවා ලෙස ක්‍රියා කරන්නේ ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන. ඔහු විසින් මුම්බායි කණ්ඩායමේ ක්‍රීඩකයින් සිදු කරන වැරදි සඳහා අපුරු දඬුවමක් හදුන්වා දී තිබෙනවා. මේ අනුව බස් රථයට පැමිණීමට ප්‍රමාද වන වැනි කණ්ඩායමේ තුල සිදු … read more

Flashback වේදිකාව කඩාවැටුන හැටි (Video)

Flashback කියන්නේ අපේ රටේ තියෙන ජනප්‍රියතම සංගීත කණ්ඩායමක්. Flashback ප්‍රසංගයක් බලන්න අතුරු සිදුරු නැතුව සෙනග පිරෙන්නේ ඒ නිසයි. ඊයේ Flashback සංගීත කණ්ඩායමට ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න වුණා. වේයන්ගොඩදී පවත්වන්න සූදානමින් සිටිය ප්‍රසංගයකදී වේදිකාවේ වහල හදිසියේම කඩන වැටුණා. හැබැයි මේ අනතුරින් … read more

“හෙට වුණත් මට අයින් වෙන්න පුළුවන්, එහෙම තීරණයක් මම තවම අරගෙන නැහැ” – සේමිණී ඉද්දමල්ගොඩ

සේමිණී ඉද්දමල්ගොඩ කියන්නේ පුංචි තිරයේ වගේම රිදී තිරයේදීත් සුපිරි රංගන හැකියාවෙන් රසික හදවත් දිනාගත්තු රංගන ශිල්පිනියක්. පසුගිය කාලේ ඇයව වැඩිය දකින්න ලැබුණේ නෑ. ඒ ඇයි..? මේ හැමදේ ගැනම සේමිණී සතිඅන්ත පුවත්පතකට මේ විදිහට උත්තර දීලා තිබුණා සේමිණි දැන් ඇයි නිහඬ? … read more

ජනප්‍රිය ෆැන් පේජස් හිමිකරුවන් කවුදැයි සෙවීමට ෆේස්බුක් සමාගම සැරසෙයි

ෆේස්බුක් සමාගම විසින් සිය වෙබ් අඩවිය තුල පවත්වාගෙන යනු ලබන ජනප්‍රිය ” ෆැන් පේජස්” පවත්වා ගෙන යනු ලබන පුද්ගලයින්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම සම්බන්ධයෙන් එම සමාගම පියවර ගෙන තිබෙනවා. එලෙස ෆේස්බුක් පිටු මගින් ව්‍යාජ ප්‍රවෘත්ති ප්‍රචාරය වැළැක්වීම සඳහා ඔවුන් මෙම පියවර … read more

“ඒක දැන් දෛවය තීරණය කරාවි. දැන් ඒ තීරණය මම දෛවයට තමයි බාරදීලා තියෙන්නේ” – අනූෂා විවාහය ගැන හඬ අවදි කරයි

අනූෂා දමයන්ති කියන්නේ දක්ෂ රංගන ශිල්පිණියක් වගේම දක්ෂ නර්තන ශිල්පිනියක්. ඇයගේ නර්තයට බොහෝ දෙනෙක් ආදරය කරනවා. ඇය ළඟදි විවාහ දිවියට පාතබනවා කියලා කතාවක් පැතිරුණා. ඒ ගැනත් ඇයගේ අලුත්ම විස්තර ගැනත් අනූෂා සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා. අලුත් අවුරුද්දත් ළඟ … read more

මම චතුරිකාගෙන් අයින් වෙනවා – ඉන්න බැරිනම් අයින් වෙන එක තමයි හොඳ – ගයාන් වික්‍රමතිලක

ගයාන් වික්‍රමතිලක කියන්නේ පුංචි තිරයෙන් රසික හදවත් දිනාගත්තු ආදරණීය නළුවෙක්. ගයාන් චතුරිකා සමඟ පෙමින් බැදුනට පස්සේ විවිධ කතා හැමතැනම පැතිරුණා. ඉතිං පැතිරෙන කතා ගැනත් ගයාන්ගේ ජීවිතේ අලුත් විස්තර ගැනත් අහලා බලන්න අපි ගයාන්ට කතා කළා. ගයාන් කොහොමද මේ දවස්වල ජීවිතේ. … read more

ඇය තවත් කෙනෙකුට ළං වෙනවා දරාගන්න බැරිවුණා, මගේ දෛවය එයට හරස් වුණා – රන්ජන් රාමනායක ආදරය ගැන හෙළි කරයි

රිදී තිරයේ කාගේත් හිත ගත්තු සොඳුරු වීරයා ඔහුයි. දේශපාලන වේදිකාවේද විටෙක ඔහු වීරයෙක්. රිදී තිරයේ ලබන පැසසුම්, දේශපාලන වේදිකාවේ ලබන නින්දා මැද ඔහුට ආදරය කරන රසික ජනතාව දිනෙන් දින වැඩිවෙමින් තිබේ. ඒ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඔහු හරි වැරැද්ද නිරතුරුවම … read more

ගමේ පන්සල හදන්න අදටත් ගඟේ වැලි අදිනවා

චාමර රණවක කියන ගායකයාට ප්‍රසංග වේදිකාව තුළ ඇති ඉල්ලුම කොයි තරම්ද කියනවා නම් ඔහු නමින් වෙන්වෙන මුදලත් වෙනත් ගායකයකුට නොලැබෙන තරමේ එකක්. තමන්ගේ ජීවිත කතාව සඟවන්නේ නැතිව එළිපිට කියන මේ ගායකයා පිළිබඳව අලුත්ම තොරතුරු කිහිපයක් තමයි අපි අද ඔබට කියන්නට … read more