Gossip

හීන නැතුවා නෙවෙයි – ගැළපෙන කෙනා හමුවෙනකල් මෙහෙම ඉන්නවා – ශලනි තාරකා

ශලනි තාරකා කියන්නේ නව පරපුරේ දක්ෂ, සම්මානලාභී රංගන ශිල්පිණියක්. පසුගිය දවස්වල ඇය ගැන කුමන කතා පැතුරුණත් ඇය ඒ සියල්ල මැද නැවත ජීවිතයට පණ පොවමින් ඉන්නවා. තමාට ලැබෙන ඕනෑම චරිතයක් අභියෝගයට ගනිමින් රංගන කාර්යෙහි නිරතවන ඇය සම්බන්ධයෙන් මීට කලකට ඉහත දී … read more

මම ටෙනිසන් කුරේගේ අනුකරණයක් හෝ කොපියක් නොවේ – ටෝනි බෝයි

හාස්‍ය රංගනයෙන් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ශිල්පීන් රැසක්‌ අද වන විට බිහි වී ඇත. එ් අතරින් ටෝනි බෝයි නම් රංගන ශිල්පියා අද බෙහෙවින් ජනප්‍රියතාවට පත් වී ඇත. ඔහු පවසන්නේ කිසිදු විටෙක මොනතරම් හාස්‍ය රංගනය තුළින් ජනප්‍රිය වුවත් ඕනෑම චරිතයකට පණ පෙවීමේ … read more

මෛත්‍රී මහින්ද 'අද' හමුවේ – දර්ශන මෙන්න 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් අතර පසුගිය කාලයේ එක්ව තරග කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණා. එහිදී මෛත්‍රීපාල ජනාධිපතිවරයා සම්බන්ධයෙන් “අපේ ජනාධිපති තුමා” යනුවෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත ලබාදුන් ප්‍රකාශයක් පිළිබඳව ද බොහෝ සේ කතාවට ලක්වුණා. … read more

කෙල්ලො කරන හැංගුන පෙට්ටියේ සෙල්ලම

කාලෙන් කාලෙට එක එක රැළි එනවනේ එක සැරයක් අයිස් බකට් ආවා ආන්න ඒ වගේ රැල්ලක් තමයි මේ ඉන්විසිබල් බොක්ස් රැල්ල දැන් හැමෝම ඉන්විසිබල් බොක්ස් රැල්ලට සෙට් වෙලා. හැමෝම දැන් වීඩියෝ අප්ලෝඩ් කරන්න පටන් අරන් තාම හැබැයි ලංකාවට නම් ඇවිත් නැහැ … read more

ලෝකයම බිය ගන්වමින් ලොව බලගතුම මිසයිලය අත්හදා බලයි

උතුරු කොරියාව සතු බලගතුම අන්තර් මහාද්වීපික බැලැස්ටික් මිසයිලය අද සාර්ථකව අත්හදා බලා තිබේ. පෙන්ටගනය නිවේදනය කළේ, මෙම මිසයිලය කිලෝමීටර් 1000ක දුරක් ගෙවා ජපාන මුහුදට පතිත වූ බවයි. උතුරු කොරියාවේ පියොංසොං ප්‍රදේශයෙන් ගුවනට මුදාහල බැලැස්ටික් මිසයිලය මිනිත්තු 5ක් පමණ ගුවනේ පැවති … read more

ඕන මඩක් මට ගහන්න මගේ දුවට පාඩුවේ ඉන්න දෙන්න

මේ වෙන කොට ඔබ ඔබව හඳුන්වා දෙන්නේ කවුරුන් විදියටද? මහජනයා වෙනුවෙන්ම කැපවූ මහජන සේවිකාවක් කිව්වොත් ගොඩක් කැමතියි. හැබැයි ඔබ කැමති නම් නිළියක් විදියට මා හඳුනාගත්තත් වරදක් නෑ. දැන් ඔබ රඟපාන්නේ නැත්තේ ඇයි? මම රඟපෑම පැත්තකට තියලා ජනතා සේවයට ආවා. මේ … read more

නතාෂා – ප්‍රියාන් ලංකාවට ඇවිල්ල කියපු දේ

නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන් සමග ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය නිසයි. නතාෂා වගේම ප්‍රිහානුත් ජනප්‍රිය ගායකයෙක් නිසා මේ දෙදෙනා ගැන තොරතුරු හොයන රසික රසිකාවියන්ගෙනුත් අඩුවක් නැහැ. තමන් ආදරය කරන මේ කලාකරුවන් දෙදෙනා … read more

වාර්තා පිට වාර්තා තබන “Justice League” චිත්‍රපටියේ රගපාන ශ්‍රි ලාංකීය නිලිය කවුද?

ලොව පුරා සිනමාලෝලීන් ඇඟිලි ගනිමින් මගබලන් සිටි හොලිවුඩ් චිත්‍රපටයක් තමයි “Justice League” කියන්නේ. විශේෂයෙන්ම ශ්‍රී ලාංකික තරුණියක් මෙම අපූර්ව හොලිවුඩ් චිත්‍රපටය වෙනුවෙන් රංගනයෙන් දායක වී තිබීම නිසාවෙන් ලංකාව තුළත් මේ වනවිට වැඩි කතාබහකට ලක්වන චිත්‍රපටයක් බවට “Justice League” පත්ව අවසන්. … read more

දරුඵල නැති කාන්තාවන් රවටා ලිංගික ආශාවන් සපුරගන්න හොර කපුවා

විවාහ වුණු කාගෙත් ඊලඟ බලාපොරොත්තුව තමන්ගේ පවුලට දරුවෙක් එකතු කරගන්න එකයි. මේ බලාපොරොත්තුව ඉටු නොවන කළ කාන්තාවන් විවිධ දේවල් කරන්න පෙළඹෙනවා. එනම් ආගමික පැත්තෙන් හෝ වේවා වෛද්‍ය විද්‍යාවෙන් හෝ වේවා ඔවුන් බලන්නේ තමන්ගේ බලාපොරොත්තුව මුදුන්පත් කරගන්නටයි. ඉතින් රුවන්වැලි සෑ පුදබිමේ … read more

ඇමරිකාවේ නවතම නිපැයුම බල්ටි ගහන රොබෝ

ඇමරිකාවේ බොස්ටන් ඩයිනමික් සමාගම විසින් නවතම නිපැයුම ලෙස මිනිස් සිරුරට සමානකම් ඇති එතරම්ම දක්ෂතා ඇති රොබෝ යන්ත්‍රයක් නිපදවා තිබෙනවා. අඩි 5 යි අඟල් 9 කින් සමන්විත මෙම රොබෝ යන්ත්‍රය මෙම වසරේදී නිපදවා ඇති අතර, එහි බර රාත්තල් 167ක් වන බවට … read more