Gossip

“ඇයත් ඉතාම සරලව ජීවත්වෙන කෙනෙක්‌. මමත් පොළොවේ පය ගහලා ජීවත් වෙන කෙනෙක්‌”

රොෂාන් පිලපිටිය කියන්නේ කා අතරත් ජනප්‍රිය කාගෙත් ආදරය දිනාගත්තු ජනප්‍රිය නළුවෙක්. රොෂාන් පිලපිටියගේ විවාහයත් එක්ක විවිධ කතා හැමතැනම වගේ පැතිරුණා. මේ රොෂාන් සතිඅන්ත පුවත්පතකට තමන්ගේ අලුත්ම විස්තර මේ විදිහට කියලා තිබුණා. ඉස්‌සර නං රොෂාන්ව දැක්‌කේ හරවත් නිර්මාණවල. හැබැයි දැන් නං … read more

“මාව දැකලා තියෙන්නේ හොට් විදියට, එයා මගේ බබාට පුදුම විදියට ආදරෙයි, මම දඟලන්නේ මම ආසා කරන දේවල්වලට විතරයි”

පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙට කරළියට එන පුවත් මවන චරිතයක්. ඉතිං පියුමිගේ ජීවිතයේ ලොකු වෙනසක් ළඟදීම සිද්ධ වෙනවා කියන ආරංචියක් පැතිරෙන්න පටන් අරන්. ඒ ගැනයි පියුමිගේ අලුත්ම විස්තර ගැනයි මේ විදිහට පියුමි කියලා තිබුණා. කේරළයේ චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න පියුමිට හොඳ … read more

මට තියෙන්නේ කාටවත් කියාගන්න බැරි ලෙඩක්

“කාටවත් නොකී රහසක්” රිද්මට කියන්න කියලා කිව්වාම මට එකපාරටම හිතුණේ “අනේ එහෙම රහසක් මට නැහැ නේද?” කියලා. ඒත් අම්මා ළඟට ඇවිත් මගෙන් අහනවා” ගොඩක් දෙනෙක් දන්නේ නැති දෙයක් මගේ ජීවිතේ තියෙනවා නේද” කියලා. ඇත්තනේ… එහෙම දෙයක් මගේ ජීවිතේ තියෙනවා. ඒ … read more

කවුරු මොනවා කිව්වත් මට ඕන දේ කරනවා

ජිප්සීස් නායක සුනිල් පෙරේරා සංගීත ක්ෂේත්‍රය ගැන පමණක් නොවෙයි රටේ දේශපාලනය ගැනත් සෘජුව සිය අදහස් පළ කරන කලාකරුවෙක්. සංගීත ක්ෂේත්‍රය ගැන වගේම දේශපාලනය ගැනත් ඔහු දක්වන අදහස් ඇතැම් විට ආන්දෝලනාත්මක ඒවා. යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා විශාල කාර්යභාරයක් ඉටු … read more

මට මඩ ගැහුවත් මම “ජයින් ජයම වේවා” කියන්නේ හදවතින්මයි – අසංක

ප්‍රසංග වේදිකාවේ නිතර දකින්න ලැබෙන ගායකයෙකු ලෙස අසංක ප්‍රියමන්ත පීරිස් හඳුන්වන්න පුළුවන්. බොහෝ කාලයක් පුරාවට සංගීත ක්ෂේත්‍රය තුළ තමන්ටම වෙන්වූ අනන්‍යතාවක් ගොඩනගා ගත් ඔහු සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වන්නේ වෙනත් කරුණක් නිසා බව කොයි කවුරුත් දන්නා දෙයක්. ඔහු පසුගියදා ඒ … read more

අපරාධකරු පසුපස පැයක් පොලිසිය පන්නලා අල්ලගත්ත හැටි

ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේදී සිදුවූ මෙම සිදුවීමට අදාල පුද්ගලයා වන්නේ 31 හැවිරිදි මිචල් තිමොති ඔහු මාර්ග නීති උල්ලංඝණය කිරීමට එරෙහිව පොලිසිය විසින් වාහනය නතර කරන ලෙස සිදුකල සංඥා මගහරිමින් විශාල විනාශයක් සිදු කරන අයුරු මෙම රොයිටර් රූපරාමු පෙළින් දිස් වෙනවා. පැයකට … read more

ශිරන්ති උපන්දිනේ සමරපු හැටි

හිටපු ජනාධිපති මහින්ද රාපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මැතිණියගේ උපන්දිනය ඊයේ (23) දිනට යෙදී තිබුන අතර, පවුලේ අයගේ සුභපැතුම් අතරේ මහින්ද රාපක්ෂ මහතාද එක්ව උපන්දිනය සමරනු ලැබුවා. read more

IS ඉදිරි ආරක්ෂක වළල්ලේදී අනූනවයෙන් බේරෙන හැටි

වාසනාව කොහෙද කියලා ඇහුවොත් මෙන්න මේ වීඩියෝව පෙන්වන්න. මේ කතාව ඇහෙන්නේ සිරියාවෙන්, මේ දවස්වල රුසියානු ගුවන් හමුදාව විසින් දිගින් දිගටම අයිඑස් ත්‍රස්ථයන්ගේ ඉදිරි ආරක්ෂක වලල්ල වෙත එල්ලකරන ගුවන් ප්‍රහාර මධ්‍යයේ එය වාර්තා කරන්න ගිය ඉස්ලාම්වාදී වාර්තාකරුවෙකු අනුනවයෙන් බේරෙන්නෙ මෙන්න මෙහෙමයි. read more

සර්කර් සංදර්ශණයේදී සිංහයෝ ටික පැනලා අශ්වයො ටික කාලා

මේක චීනයේ පැවැත්වුන සර්කර් සංදර්ශණයක්, සර්කස් ඉතිං අමුතු දෙයක් නෙමෙයිනේ හැබැයි මේක ටිකක් විශේෂත්වයක් තියෙනවා, ඒ සිංහයන් සහ අශ්වයන් යොදාගෙන කරපු සර්කස් සංදර්ශණයක් එහෙම සර්කර් සංදර්ශණත් ඕන තරම් දැකල තියෙනවනේ. ඒත් හැබැයි මේ වගේ දෙයක් නම් කවදාවත් දැකලා නැතුව ඇති. … read more

ලොව ප්‍රධාන නගර කිහිපයක පාලන වගකීම කාන්තාවන්ට

ප්‍රංශයේ පැරීසිය, ඉතාලියේ රෝමය, ස්පාඤඤයේ බාර්සිලෝනා නුවර, චෙක් ජනරජයේ ප්‍රාග්, සහ වර්සෝ, බැග්ඩෑඩ් ඇතුලූ ප්‍රධාන පෙළේ නගර බොහෝමයක පාලන වගකීම දරන්නේ කාන්තා නගරාධිපතිනියන් විසිනි. මෙය නව ප්‍රවණතාවයකි. නව ප්‍රවණතාවයක් යැයි කීවේ, මීට පෙර කිසිදු අවස්ථාවක, මේ නගර, තමන්ගේ ප්‍රධානියා ලෙස … read more