Gossip

තමන්ට ලැබුණු නියෝගයක් නිසා ෆේස්බුක් නිර්මාතෘවරයා කණස්සල්ලෙන්

ෆේස් බුක් ගිණුම් මිලියන 50 ක පමණ පෞද්ගලික දත්ත අයතා ලෙස භාවිත කිරිම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි රැසක් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කමිටුව විමර්ශණ ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කමිටුව හමුවේ පෙනී සිටින්නැයි නියෝග කර ඇති … read more

මටනම් ගාණක් නෑ අම්මටනම් හරි අවුල් – අනුරාධා එදිරිසිංහ

ෆේස්බුක් තහනම නිසා පසුගිය දවස්වල රටේ ලොකු කතාබහක් ඇතිවුණා. ඒ ෆේස්බුක් තහනම කලා ලොවේ තරුවලට දැනුනු හැටි තමයි මේ. Fb තහනම විහිළුවක්. හැකිනම් බ්ලු ෆිල්ම් නවත්තන්න – මහේන්ද්‍ර පෙරේරා ඇත්තටම මට fb එකක් තිබුණට fb එකට වැඩිය යන්නෙනම් නෑ. ඒ … read more

මුෂ්ෆිකර් පෙනේ පිප්පුවේ හතුරුසිංහට.. ? එළිවෙනකං සාදයක් පවත්වලා – තවත් අමුතු කතාවක්

නිදහස් කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශය ලබාගත් ජයග්‍රහණයේ නියමුවා වන්නේ මුෂ්ෆිකර් රහීම්. ඔහු එලෙස සුපිරි ඉනිමක් ක්‍රීඩා කළේ චන්දික හතුරුසිංහට පහරක් එල්ලකිරීමේ අරමුණින් බවයි බංග්ලාදේශ ක්‍රිකට් පිලේ ආරංචි මාර්ග සඳහන් වන්නේ. පසුගිය තරගයේදීත් මුෂ්ෆිකර් නොදැවඛී පන්දු 35 කදී ලකුණු … read more

ඉන්යානු කාන්තා රග්බි පුහුණුකරු තනතුරට නාමල් රාජපක්ෂ

කාෂ්මීරයේ කාන්තා රග්බි කණ්ඩායමකට පුහුණුකාරිත්වයෙන් උපකාර කිරීමට පාර්ලිමේනතු මනත්‍රී මෙන්ම රග්බි ක්‍රීඩක නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත්ව ඇතැයි හින්දු පුවත් සේවය වාර්තා කරයි. “මම ලංකාවේ ජ්‍යෙෂ්ඨ රග්බි පුහුණුකරුවෙක් වන රොනී ඊබ්‍රහිම්ට කතා කළා. මේ තරුණ කණ්ඩායමට අවශ්‍ය ඕනෑම සහායක් ලබාදෙන්න අපි … read more

ක්‍රීඩා ඇමතිගෙන් විරාත් කෝලිට ආරාධනාවක්

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි හා ඔහුනේ බිරිඳ අනුෂ්කා ශර්මාට  ශ්‍රී ලංකාවේ සංචාරයකට ආරාධනා කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. “ මම කෝලිට ක්‍රීඩා කරන්න එන්න කියන්නේ නෑ. නමුත් ඔහු තම බිරිඳ … read more

FB Explorer Feed නවත්වා දමයි

ශ්‍රී ලංකාවද ඇතුළුව රටවල් හයකදී ෆේස්බුක් ආයතනය විසින් අත්හදා බැලීම් සිදුකළ Explorer Feed පරීකෂණය ඔවුන් විසින් අත්හිටුවා තිබේ. ඒ එම අත්හදා බැලීම පිළිබඳව ෆේස්බුක් පරිශීලකයන් විසින් නොකැමැත්ත ප්‍රකාශ කිරීමත් සමගිනි. මේ හේතුවෙන් අදාළ රටවල් හයේ ෆේස්බුක් පරිහරණය කරන්නන්ට තම මිත්‍රයන්ගේ … read more

අනෝමාගෙන් ලිංගික උපදෙස් සහිත වැඩිහිටියන්ට පමණයි පොතක්

පුනරුක්‌ති, පුනරෝපකථන, පුනරාගමන, පුනරාවර්තන සහ රගපෑම කෘති රචනා කරමින් පාඨක සමාජය වෙත ආ සම්මානනීය ප්‍රවීණ රංගනවේදිනී, අනෝමා ජනාදරී විසින් රචිත නවතම කෘතිය ‘ප්‍රේම ජවනිකා’ මෙම 8 වැනිදාට යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව එළිදැක්‌වීමට නියමිතව ඇත. සදාදරණීය අඹුසැමියන් වෙත පිදෙන … read more

විරාජ් පෙරේරා රිය අනතුරක

තරුණයන්ගේ හදවත් දිනාගත් විරාජ් පෙරේරා අනතුරකට ලක්ව තිබෙනවා. ඒ විරාජ් පෙරේරා පදවපු මෝටර් රථය ත්‍රීවිලරයක ගැටීම හේතුවෙන්. අනතුර සිදුවූ අවස්ථාවේ එම ත්‍රීවිල් රථයේ ළමුන් 05 දෙනෙකු සිට ඇති බවටයි වාර්තා වන්නේ. කොහොමවුනත් තුවාල ලැබූ ළමුන්ට අවශ්‍ය කටයුතු සියල්ල විරාජ් පිළියෙල … read more

ඔහු ඒ කාලේ රජෙක් වගේ ජීවත් වුණු කෙනෙක් – ඒ කාන්තාව කළේ කපටිකමක් – වික්ටර් රත්නායකයන්ගේ දියණිය පළමුවරට මාධ්‍යයට කියපු කතාව

මංජුලා රත්නායක. මේ නමවත් රූපයවත් කාටවත් හුරු නැති වුණාට ඇය වික්ටර් රත්නායකගේ ආදරණීය දියණිය වනවා. ඉතින් ඇය මුල්වතාවට මාධ්‍යය සමග කතාබහක නිරත වෙලා තියෙනවා. මේ පුවත්පතක සඳහන් වූ ඇය කියූ තොරතුරුයි. ආචාර්ය විකටර් රත්නායකගේ පුතුන් විදියට පමණක් නොවෙයි සංගීතඥයන් විදිහටත් … read more

“ඇයත් ඉතාම සරලව ජීවත්වෙන කෙනෙක්‌. මමත් පොළොවේ පය ගහලා ජීවත් වෙන කෙනෙක්‌”

රොෂාන් පිලපිටිය කියන්නේ කා අතරත් ජනප්‍රිය කාගෙත් ආදරය දිනාගත්තු ජනප්‍රිය නළුවෙක්. රොෂාන් පිලපිටියගේ විවාහයත් එක්ක විවිධ කතා හැමතැනම වගේ පැතිරුණා. මේ රොෂාන් සතිඅන්ත පුවත්පතකට තමන්ගේ අලුත්ම විස්තර මේ විදිහට කියලා තිබුණා. ඉස්‌සර නං රොෂාන්ව දැක්‌කේ හරවත් නිර්මාණවල. හැබැයි දැන් නං … read more