Slider

එදත් අදත් ප්‍රජාතන්ත්‍රවාදය පිරිහෙමින් පවතිනවා

එදත් අදත් ප්‍රජාතන්ත්‍රවාදය පිරිහෙමින් පවතින බවත් ආර්ථිකයේ වැඩි කොටසක් කුඩා කොටසක් භුක්ති විදිමින් සිටින. බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවැසීය.

ඉල් මහ විරුසමරුව අමතමින් ඔහු පැවැසීය. අද වන විට දේශපාලන මජර භාවය වැඩි වී ඇති බවත් එදාට වඩා අද රට ඉඒදීය ඇතුළු බටහිර ජාතීන්ගේ පාලනයට යටත් වී ඇති බවත් ඔහු පැවැසීය.

“එදා අරගලයේ ස්භාවයත් අද අරගලේ ස්භාවයත් අතර වෙනසක් තිබෙනවා. ඒදා අරගලයේ අත්දැකීම් වර්තමනාන අරගලයේ දිශානතිය පිළිබඳව තීරණය කිරීමට යොදා ගත යුතුයි.”

More from Slider

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව සවස 5.00ට

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව ගොනුකළ පෙත්සම්වලට අදාළ නියෝගය පස්වරු 5.00ට ලබාදීමට නියමිතය. ඒ දක්වා ශ්‍රේෂ්ඨාධිකරණ කටයුතු කල් දමා තිබේ. ඒ අනුව පෙත්සම්කරුවන් සඳහන් කළ පරිදි මැතිවරණයට එරෙහිව අතුරු තහනම් නියෝගයක් ලබාදෙනවාද නැත්ද යන්න පිළිබඳව පස්වරු 5.00 ප්‍රකාශ වීමට නියමිතය. read more

පොදු අපෙක්ෂකයෙක් පත් කිරිමේ හානිය එජපයටයි

එක්සත් ජාතික පක්ෂයෙන් අපෙක්ෂකයකු ඉදිරිපත් නොකර වෙනත් පක්ෂවලින් අපෙක්ෂකයින්. ජනාධිපතිවරණයේදි ඉදිරිපත් කර ඒ අපෙක්ෂකයා ජයග්‍රහණය කිරිම තුළ පක්ෂයටත් රටේ ජනතාවටත් එම ප්‍රතිවිපාක වර්තමානයේ විදිමට සිදුව ඇති බව මාතලේ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී හිටපු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ … read more

අනාථ වුනු අරලිගහ මැඳුර

සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා දෙමින් මැතිවරණයට. ඉදිරිපත් කිරිම සුදානම් වන්නේ ඔහුගේ දේශපාලන ගමන නැවැත්වීමට බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා අද (13) පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයේ අදහස් පළ කළේය. … read more

මිල සූත්‍රය තිබුණානම් ඉන්ධන මිල තවත් පහළට

මිල සූත්‍රය පැවැතියේ නම් ඉන්ධන මිල තවත් පහළ යෑමට ඉඩ තිබුණ බව හිටපු මුදල් අමාත්‍ය මංගල. සමරවිර මහතා පවසයි. ලෝක වෙළඳපොළ තුළ ඉන්ධන මිල පහළ ගොස් ඇති හෙයින් ඔක්ටේන් 92 පෙට්‍රල් මිල හා ලංකා ඔටෝ ඩීසල් මිල වත්මන් මුදල් ඇමති … read more

අධිකරණ ක්‍රියාවලියෙන් පසු එජාපෙන් එළිදැක්වීමක්

අධිකරණ කටයුතු නිමාවීමෙන් පසු එක්සත් ජාතික පෙරමුණ සමග සන්ධානගතව සිටින පක්‍ෂ මැතිවරණයට. ඉදිරිපත් වන ලකුණ එළිදක්වන බව හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර කාවින්ද ජයවර්ධන පවසනවා. දේදුණු සංකල්පයක් යටතේ එක්සත් ජාතික පෙරමුණ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන බවයි හිටපු මන්තී‍්‍රවරයා කියාසිටියේ. read more

ජවිපෙ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය එක් වෙන්න බලයි

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය සමග එක්වන ලෙසට එහි නියෝජිතයින් කළ ඉල්ලීම පිළිබඳව සලකා බැලීමට. සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ඊයේ (12) මාධ්‍ය හමුවක් කැඳවමින් ජනතා විමුක්ති පෙරමුණට මෙම ආරාධනය සිදුකළා. ඊට ජනතා විමුක්ති … read more

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා සහ එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය. සාමාජිකයෙකු වන මනෝ තිතවැල්ල යන මහත්වරුන් එම සමාගමෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී තිබේ. read more

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ජනපති‌‌‌ගේ තීරණය නීත්‍යානුකූලයි – නීතිපති

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය ව්‍යවස්ථාවට අනුකූල බවට. නීතිපති ජයන්ත ජයසූරිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සඳහන් කර ඇති බව තහවුරු නොකළ වාර්තා සඳහන් කරයි. විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම් සඳහා නීතිපතිවරයාගේ මතය ප්‍රකාශ කරමින් ඔහු මේ … read more

අගමැති මහින්ද හා ACJU සංවිධානය අතර හමුවක්

අගමැති මහින්ද රාජපක්ස මහතා හා සමස්ත ලංකා ජමයිතුල් උලමා සංවිධානය අතර හමුවක් පවත්වා තිබේ. ඊයේ (12දා) මෙම හමුව පත්වා ඇති අතර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා හා මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාද මෙම හමුවට එක්ව තිබේ. මෙහිදී මුස්ලිම් ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්චා පැවැත්වූ … read more