හිරගෙට කොටු කරලා විමල්ගේ කට වහන්න බෑ

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතාගේ හඬ නිහඬ කිරිම සඳහා ඔහු හිරගෙට කොටු කළ ද , ඊනියා යහපාලන ආණ්ඩුව ගෙදර යවන. සටන නතර කළ නොහැකි යැයි ජාතික නිදහස් පෙරමුණෞ නියෝජ්‍ය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විරකුමාර දිසානායක මහතා පිටකොටුවේ පිහිටි පක්ෂ කාර්යාලයේ අද (11) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පැවසීය.